සල්ලි අරගෙන යමක් කලේ නැති වෙලා ඒ සල්ලි ආයි රිටන් කලේ නැතිවුනොත් විතරයි යමක් ජාවාරමක් වෙන්නේ.. අද සුදාට මේ චැනල් දෙක කරපු අපහාසේට විරුද්දව අපහාස නඩු දාලා සුදාව කෝටිපතියෙක් කරන්න ඔනේ.. 🤗 🤗 🤗