😤😤 සුදාට කරපු අපහාසේට හිරු දෙරණට විරුද්දව අපහාස නඩු දැමිය යුතුයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සල්ලි අරගෙන යමක් කලේ නැති වෙලා ඒ සල්ලි ආයි රිටන් කලේ නැතිවුනොත් විතරයි යමක් ජාවාරමක් වෙන්නේ.. අද සුදාට මේ චැනල් දෙක කරපු අපහාසේට විරුද්දව අපහාස නඩු දාලා සුදාව කෝටිපතියෙක් කරන්න ඔනේ.. 🤗 🤗 🤗
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,932
    10,314
    113
    UiQn1436ibU.jpg