මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්රවුඩර්, ප්රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.
අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.
ps - මේ විඩියෝවල ක්රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක්
@Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.