😩😡 ඇමරිකාවෙ උන්ට නම් හොදටම පිස්සු 😡😩

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්‍රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්‍ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්‍රවුඩර්, ප්‍රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්‍ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.

    අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.

    ps - මේ විඩියෝවල ක්‍රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
    මයිලෝ කාරයා තාම ඉන්නවද බං?

    ඌ නම් කැ*ම troll කෙනෙක් :rofl:
     
    • Like
    Reactions: Stimulus mind

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මයිලෝ කාරයා තාම ඉන්නවද බං?

    ඌ නම් කැ*ම troll කෙනෙක් :rofl:

    මම ඔය නිවුස් වැඩිය ෆලෝ කරන්නෙ නැහැ දැන්. ඒ නිසා හරි විස්තරයක් දන්නෙ නැහැ. කොහොම නමුත් ඔය අයට තියෙන මාකට් එක නැති වෙන එකක් නම් නැහැ.
     
    • Like
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,343
    113
    Mother Earth
    ඇමරිකන් කාරයන්ට විතරක් නොවෙයි, යුරෝපේ එවුන්ටත් පිස්සු.
    මේ ඉන්නේ දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා යුරෝවිෂන් දිනාපු එක්කෙනා.

    View attachment 189342
    මළ හුත්තයි කෝච්චිය ඇතුලේ හිනා ගියා බකස් ගාල. 😁
     
    • Haha
    Reactions: Stimulus mind