මේකයි case එක
import restrictions වලට කලින් මන් vitz දෙකක් (red & pearl white color) ලන්කාවේ sale එකක් තියෙන එක්කෙනෙක්ට කියල ගත්තා ජපානෙනේ
නැවට දාන්න කලින් restrictions වැටුනා
red එක විකුනන්න
white එක පදින්න
මන් 48 විතර යට කරා දෙකටම
cars දෙකම 2019/12 manufactured safety edition 3 fully loaded cars දෙකක්
තව 1year යනකන් වාහන ගෙන්නන්නත් බෑලුනේ
@creed1 අයියගෙන් තමා මුලින්ම ගන්න හිටියේ. ඊට පස්සේ තාත්තගෙ recommendation එකට තමා මේ sale එකේ එක්කෙනාව set උනේ
තාත්තගෙ වචනෙට පිටින් යන්නත් බෑනේ
Car එකක් ගත්තා කියලා ලොකූම වාසියකුත් නෑ
කලින් car එක මන් ගාව 3ys තිබ්බා. 5000kms වත් දිව්වේ නෑ
මන් විතරය් පදින්නෙත්. campus & class යන්න තමයි use වෙන්නේ
දැන් bike එකක් ගත්තා ඒ වැඩේට . අවුලක් නෑ ඒකත්
ඒත් ඉතින් කවුද ආස නැත්තේ car එකකට
දැන් red එක වික්කොත් 4-5 laks පාඩු වෙන line එකක් තියෙන්නේ
දෙකම වික්කොත් 7-10 පාඩු වෙනවා
Japan වල prices බැහල දැන්
පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා කියනවා වගේ මට අන්තිමේට 20 laks වත් ගන්න බැරිවෙයිද දන්නේ නෑ.
හැබැයි red එක auction දාන්න කිව්වට පස්සේ , එයා auction දාලා තිබ්බා (bt මන් යට කරපු ගාන cover කරගන්නවත් bid එකක් ආවේ නෑ)
genuine පොරක් වගේ
මොකද කරන්නේ දැන් මන්
red එක විකුනන්න කියල, white එක එහෙ තියන් import restrictions අයින් කරනකන් බලන් ඉන්නවද
නැත්තම් දෙකම විකුනලා දානවද ?