තාම එපිසෝඩ් දෙකයි ඇවිල්ල තියෙන්නේ. ත්‍රිලර් එකක්. කැමති උන් බලපල්ලා
මෙහෙම youtube එකේ නාට්‍ය සිරිස් පෙන්නලා හම්බකරන්න පුලුවන්ද?
ප්‍රඩක්ෂන් එකට යන වියදම එක්ක බැලුවම ලාභයක් තියාගන්න පුලුවන්ද?![]()
YouTube eka pavichchi karanne exposure ekak gannaමෙහෙම youtube එකේ නාට්‍ය සිරිස් පෙන්නලා හම්බකරන්න පුලුවන්ද?
ප්‍රඩක්ෂන් එකට යන වියදම එක්ක බැලුවම ලාභයක් තියාගන්න පුලුවන්ද?![]()
සාමාන්යෙන් ලංකාවේ ප්‍රචලිත ටෙලි නාට්‍ය වලට ඇති Youtube විවුස් ප්‍රමාණය බලන්න. හොඳ තත්වයේ නාට්‍යක් නම් TV එකේ යන නොයන එක YouTube ජනප්‍රියත්වයට ලොකු බලපෑමක් වෙන එකක් නැහැ(ඉදිරියේ කොහෙත්ම නැහැ) මොකද TV නොබලා YouTube බලන බහුතරයක් ඉන්නවා.මෙහෙම youtube එකේ නාට්‍ය සිරිස් පෙන්නලා හම්බකරන්න පුලුවන්ද?
ප්‍රඩක්ෂන් එකට යන වියදම එක්ක බැලුවම ලාභයක් තියාගන්න පුලුවන්ද?
මේ නාට්‍යයයේ එක කොටසකට ගිය වියදමයි, එක කොටසකින් එන youtube ආදායමයි ගාන හදලා කියන්න පුලුවන්ද? ආසන්න වශයෙන්සාමාන්යෙන් ලංකාවේ ප්‍රචලිත ටෙලි නාට්‍ය වලට ඇති Youtube විවුස් ප්‍රමාණය බලන්න. හොඳ තත්වයේ නාට්‍යක් නම් TV එකේ යන නොයන එක YouTube ජනප්‍රියත්වයට ලොකු බලපෑමක් වෙන එකක් නැහැ(ඉදිරියේ කොහෙත්ම නැහැ) මොකද TV නොබලා YouTube බලන බහුතරයක් ඉන්නවා.
මේ වගේ 12-13 මිනිත්තු වලට බෙදලා දාන කොට එක කොටසක වියදම අඩුයි නේ අනිවාර්යෙන් ලාබයක් ගන්න පුළුවන්. ඒ වගේම වැඩිය ලොකේෂන් නැති සහ නළු නිලියෝ අඩුවෙන් තියන් වුනත් දක්ෂයකුට කොලිටි කතාවක් කරන්න පුළුවන් අඩු කෝස්ට් එකකින් මේක එහම එකක් වගේ. TV චැනල් වලින් උනත් ගෙවන්නේ සොච්චමක් උන් TV දාන්න අරන් ඊට වඩා YouTube වලින් හොයනවා.
මම මේ ගැන සම්පුර්ණ කොස්ටින් එකක් කළා කොරෝනා වලට කලින්. එතනදී ආපු නිගමනය පුළුවන් කියන එක.
මම මේ කාලේ ගණන් සමග updated නැහැ. ටෙලි නාට්‍ය කොටසට යන වියදම මම හෙට කියන්නම් නිෂ්පාදයකු සමග කතා කරලා නමුත් youtube වල දැන් එන හොයාගන්න ඕන නාට්‍යක් වගේ කන්ටෙස්ට් එකක විවුස් වලට එන ගෙවීම් කොහොමද කියලා. මෙතන youtube චැනල් කරන අයගෙන් ඒ අදහස ගන්න පුළුවන්.මේ නාට්‍යයයේ එක කොටසකට ගිය වියදමයි, එක කොටසකින් එන youtube ආදායමයි ගාන හදලා කියන්න පුලුවන්ද? ආසන්න වශයෙන්