😬🔪🩸 There is a body | අලුත්ම සිංහල මිනි සීරිස් එක 🫦✊🏼🍆💦

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මෙහෙම youtube එකේ නාට්‍ය සිරිස් පෙන්නලා හම්බකරන්න පුලුවන්ද?
    ප්‍රඩක්ෂන් එකට යන වියදම එක්ක බැලුවම ලාභයක් තියාගන්න පුලුවන්ද? 🙄
     
    • Like
    Reactions: Candid-B

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මෙහෙම youtube එකේ නාට්‍ය සිරිස් පෙන්නලා හම්බකරන්න පුලුවන්ද?
    ප්‍රඩක්ෂන් එකට යන වියදම එක්ක බැලුවම ලාභයක් තියාගන්න පුලුවන්ද? 🙄

    චැනල් එකකින් භාරගන්නෙ නැත්තං මොකක් කරන්නද 😓
     
    • Wow
    Reactions: techhelpme

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සාරංග මාර ලකී! මාර ඒවා තමයි සෙට් වෙන්නෙ. මේකෙත් දෙවෙනි එපිසෝඩ් එකේ කෙල්ලෙක් පිස්සුචෙන් වගේ උගෙ කන හපනවයි, මූණ ඇඟේ අතුල්ලනවයි! යකෝ මුන්ට රස්සාවෙදිත් ආතල් ගන්න තමා තියෙන්නෙ! ඒකට අපි රස්සා කරන රජයේ ඔෆිස් වල ඉන්නෙ නාකි ඇන්ටිලා දැක්කහම දවසම ඉවරයි! දිනක්ෂිටත් සතුටු ඇති! 😞😞
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    images
    1673513519559.jpeg

    Mekige podi Gayathri Dias look ekak tiyenawa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    මෙහෙම youtube එකේ නාට්‍ය සිරිස් පෙන්නලා හම්බකරන්න පුලුවන්ද?
    ප්‍රඩක්ෂන් එකට යන වියදම එක්ක බැලුවම ලාභයක් තියාගන්න පුලුවන්ද? 🙄
    YouTube eka pavichchi karanne exposure ekak ganna
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මෙහෙම youtube එකේ නාට්‍ය සිරිස් පෙන්නලා හම්බකරන්න පුලුවන්ද?
    ප්‍රඩක්ෂන් එකට යන වියදම එක්ක බැලුවම ලාභයක් තියාගන්න පුලුවන්ද?
    සාමාන්යෙන් ලංකාවේ ප්‍රචලිත ටෙලි නාට්‍ය වලට ඇති Youtube විවුස් ප්‍රමාණය බලන්න. හොඳ තත්වයේ නාට්‍යක් නම් TV එකේ යන නොයන එක YouTube ජනප්‍රියත්වයට ලොකු බලපෑමක් වෙන එකක් නැහැ(ඉදිරියේ කොහෙත්ම නැහැ) මොකද TV නොබලා YouTube බලන බහුතරයක් ඉන්නවා.

    මේ වගේ 12-13 මිනිත්තු වලට බෙදලා දාන කොට එක කොටසක වියදම අඩුයි නේ අනිවාර්යෙන් ලාබයක් ගන්න පුළුවන්. ඒ වගේම වැඩිය ලොකේෂන් නැති සහ නළු නිලියෝ අඩුවෙන් තියන් වුනත් දක්ෂයකුට කොලිටි කතාවක් කරන්න පුළුවන් අඩු කෝස්ට් එකකින් මේක එහම එකක් වගේ. TV චැනල් වලින් උනත් ගෙවන්නේ සොච්චමක් උන් TV දාන්න අරන් ඊට වඩා YouTube වලින් හොයනවා.

    මම මේ ගැන සම්පුර්ණ කොස්ටින් එකක් කළා කොරෝනා වලට කලින්. එතනදී ආපු නිගමනය පුළුවන් කියන එක.
     
    මේ නාට්‍යයයේ එක කොටසකට ගිය වියදමයි, එක කොටසකින් එන youtube ආදායමයි ගාන හදලා කියන්න පුලුවන්ද? ආසන්න වශයෙන්
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේ නාට්‍යයයේ එක කොටසකට ගිය වියදමයි, එක කොටසකින් එන youtube ආදායමයි ගාන හදලා කියන්න පුලුවන්ද? ආසන්න වශයෙන්
    මම මේ කාලේ ගණන් සමග updated නැහැ. ටෙලි නාට්‍ය කොටසට යන වියදම මම හෙට කියන්නම් නිෂ්පාදයකු සමග කතා කරලා නමුත් youtube වල දැන් එන හොයාගන්න ඕන නාට්‍යක් වගේ කන්ටෙස්ට් එකක විවුස් වලට එන ගෙවීම් කොහොමද කියලා. මෙතන youtube චැනල් කරන අයගෙන් ඒ අදහස ගන්න පුළුවන්.