Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
😭😭😭අදනම් මම හොඳටම charter වුණා..😭😭😭 උදව්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි සිද්ධිය මෙහෙමයි

මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat

කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...

chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට

reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ

අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ

group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ

හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්

සිංහල එච්චර බෑ..

call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ

තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම

කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.

පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද

මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි

නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm

in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා

ok I got you කියලා phone එක තිබ්බා..

ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..

I hope you'll understand කියලා..

ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....

මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට

වෙන්න නියමිතයි ..

මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්

spend කරනවා කියලා..

මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම

තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...

[QUOTE="jennt, post: 27343972, member: 578773"] හරි සිද්ධිය මෙහෙමයි මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ :(:(:( අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක් සිංහල එච්චර බෑ.. call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි. පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල.. ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා ok I got you කියලා phone එක තිබ්බා.. ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later.. I hope you'll understand කියලා.. ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා.. කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ.... මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට වෙන්න නියමිතයි ..:(:( මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත් spend කරනවා කියලා.. මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom