හරි සිද්ධිය මෙහෙමයි
මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...

chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ

අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
සිංහල එච්චර බෑ..
call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..
ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
ok I got you කියලා phone එක තිබ්බා..
ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
I hope you'll understand කියලා..
ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..
කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
වෙන්න නියමිතයි ..

මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
spend කරනවා කියලා..
මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...