😮😮😮‘පොඩි ලැසී’ ඇප මත නිදහස්…

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් ‘පොඩි ලැසී’ ඇප මත මුදාහැර තිබේ.

    අද පෙරවරුවේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

    මේ අතර විශේෂ කාර්ය බලකාය විසින් 12.08 වන දින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත.


    එහි දී පොඩි ලැසි රඳවා සිටි සිර මැදිරිය පිටුපසට ස්මාර්ට් ජංගම දුරකථනයක් හැන්ප්‍රි එකක් සමග තලා හානිකර විසිකර තිබියදී හා රැඳවියා විසින් නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට සුක්ෂම ලෙස සඟවා තිබියදී ජංගම දුරකථන උපාංග අත්අඩංගුවට ගෙන ඇත.

    https://lankacnews.com/පොඩි-ලැසී-ඇප-මත-නිදහස්/
     

    Similar threads