😮😮😮😮ජේපි විරෝධී පෙළපාලියට ගහලා.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සැප්තැබර් 23 පටං ගන්න තිබ්බ භීශනේ පොඩි තාක්ශනික දෝශ ටිකක් නිසා කල් දාන්න උනා ප්‍රෙන්ස්.. දැන් තමයි පටං ගන්නෙ.. !
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Karl Marx Deal With It GIF by Amy

    tenor.gif
     
    • Haha
    Reactions: redux and YelaWolf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,076
    113
    මේක ජනධිපතිවරණය, මහමැතිවරණයට වඩා කලහකාරී උනුත් වෙන්නෙ, පොට්ටුවෝ, සජබයියෝ අනිකාට හිරිහැර කිරීම් වැඩිකරමින්, බලහත්කාරයෙන් ආරවුලට අරඇදීම් සිදු කිරීමයි. උන් ජයග්‍රහණ සමරන්නේ අනිකාට රිදවමින්
     
    • Like
    • Dislike
    Reactions: iworld and YelaWolf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ දිනලා රතිඥ්ඥ පත්තු කරන උන් හරි බන්
    උන් දින්නම සතුටට එක පාරක් රතිඥ්ඥ දැම්ම , සද්දේ එකපාරයි , ඉවරයි !!

    මුන් දින්නම රතිඥ්ඥ දැම්මේ නෑ කියලා දිනපු දවසේ ඉදන් කියවනවා කියනවා මල කරදරේ !! 🥴


    රතිඥ්ඥ දාපු නැති හේතු දෙකක් තියනව 🤭
    1) මුන් මල පෙරේත අනිත් උන්ගෙන් ජංගියත් ඉල්ලන් ජිවත් වෙච්ච උන් නිසා අනිත් එකා රතිඥ්ඥ ගේයි කියලා හැම ජෙප්පම හිතුව
    2) (68 ලක්සේ එකෙක්ගේ ම අදහසක් )
    අනුරයා දින්නම මිනිස්සු රතිඥ්ඥා පත්තු නොකලෙ ජෙප්පන්ගේ විනීතකම පෙන්නන්න නෙමෙයි අනුර නානකොට රතිඥ්ඥා පත්තු කරපු උන්ට පාරේ බැහැලා යන්න බැරි නිසා.
    🤌
     
    Last edited:

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    අර මුලින් වොයිස්කට් දීපු කාලකණ්නියා පලාත් සබාවෙ ඉඳල ගහපු මාටියා පාරවල් අපිනෙ දන්නෙ.. පුදුම කාලකන්නියෙක්. හොඳ වැඩේ ඕකට 😂
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    රනිල් මරමු කියලා ගහලා නැද්ද තාම සිගිති ජෙප්පෝ... :lol: :lol:
    හෙට අනිද්දා කොහොමත් වැලිගම්පිටි යන්න ඉන්න එකා මරන්නේ මොකටෙයි :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: YelaWolf

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    🥱
    Bayiyanta karanna wadak nathi hati. Paara dige wali daganne nathuwa rate diunuwata puluwan widihata dayaka weyan. Dan ubalata kanna bonna denna haamula na. Unuth anaatha wela inne.
     
    • Dislike
    Reactions: YelaWolf

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක ජනධිපතිවරණය, මහමැතිවරණයට වඩා කලහකාරී උනුත් වෙන්නෙ, පොට්ටුවෝ, සජබයියෝ අනිකාට හිරිහැර කිරීම් වැඩිකරමින්, බලහත්කාරයෙන් ආරවුලට අරඇදීම් සිදු කිරීමයි. උන් ජයග්‍රහණ සමරන්නේ අනිකාට රිදවමින්
    ටොයියො බයියො කොහොමත් පරදිනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    වැඩබැරි සාඕදරයෝ fail වෙනකොට JVP භීෂණය හිස ඔසවනවා