
![]()
[/SIZE]
Manhattan project එකෙන් පස්සෙ වෙන රටක් පරමාණු බෝම්බ හදන්න දශක ගාණක් යයි කියල හිතාගෙන ඉද්දි 1949 දි වෙච්ච වැඩේම තමයි අැමරිකාවට අායෙත් වුණේ. සම්පූර්ණ විස්තරේ.
ඔව්.meka ara chat gpt magulata wada hodayi kiyalada ban me kiyanne
Mekayi NVidia ekayi atara tiyana connection eka mokakda?
මේක කියවපන්එහෙම කොහොමද බන් වෙන්නේ???? දන්නා එකෙක් කියල දීපන්.!
මේ මොන පකේ උදාහරණද යකෝඔව්.
Nvidia එක තමයි AI training chips සේරම වගේ හදන්නෙ. එකම දේ වෙන models train කරන්න අවශ්‍යයි කියල හිතපු chips ගාණ එක්ක උන් හදා ගත්ත sales figures ටික මේකෙන් කණපිට ගැහිලා තියෙනවා.
හරියට ලංකාවෙ ගෙවල්වල තෙලේ බැදල කන්න මාසෙට යන පොල්තෙල් ප්‍රමාණය බලලා Fortune කම්පැණිය මාසෙට විකිණෙන තෙල් බෝතල් ගාණ ගණන් හදල තියෙද්දි, හැම ගෙදරකටම චීනෙන් නොමිලේ air fryer බෙදලා දීලා වගේ සීන් එකක්.
එ්කෙන් බැදලා කන්න අවශ්‍ය තෙල් ප්‍රමාණය සෑහෙන්න අඩු වුණාම උනාම අර තරම් Fortune තෙල් බෝතල් විකිණෙන්න තියෙන ඉඩ අඩුයි. ඉතින් අඩු sales ප්‍රමාණයකට හරි යන්න configure වෙන්න වෙනවා. දැනටම හදල තියෙන තෙල් බෝතල් මාකට් එකට හොඳටම වැඩි වෙලා glut එකක් අැවිත් තෙල් බෝතල්වල ගාණ පහළ දාන්නත් වෙන්න පුළුවන්.
ඉතින් කොම්පැණියෙ අනාගතය හිතුව තරම් දීප්තිමත් නැති නිසා stock වල මිල බහිනවා.
Nvidia = Fortune
තෙල් බෝතල් = A100 / H100 AI Chips
මේක කියවපන්
------ Post added on Jan 28, 2025 at 11:36 PM
otana NVIDIA ekata kisima paduwak wela na bn.එහෙම කොහොමද බන් වෙන්නේ???? දන්නා එකෙක් කියල දීපන්.!
ඒක ඇත්තඕකට western උන් වැලපෙන විදිහ දැක්කහම ඕක උන්ට හෙනම ලොකු දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන්...අපේ උන්ට කරන්න තියෙන්නේ පැත්තක් අරන් වලියට යන්නේ නැතුව හොඳම ඵකෙන් වැඩක් ගන්න ඵක..ඒකටත් ඉතිං මොළයක් තියෙන්න ඕන..ඵහෙම උන් ලංකාව වගේ රටවල අඩුයි නේ...
මේ මොන පකේ උදාහරණද යකෝ
Chip වල power එක මත තමා Ai advance එක තීරණය වෙන්නෙ කියල මතයක් තියෙනකොට china වලට ඔය අලුත් චිප් වලට access නුත් නැතිකරල තියෙනකොට උං පරණ චිප් වලින් දුවන්න අරුන්ට වඩා හොඳ Ai එකක් හැදුව ඉතින් chip තමා වැදගත් කියන මතේ ඉවරයි. මාකට් වැලිව් එකත් ඉවරයි.
මට උබව එච්චර අල්ලන්නෙ නෑ ,ඒත් උබ මෙතන 100% ක් හරිඔන්න ඉතින් හුත්තක් කියනවා. චිප් අලුත් කියල අමුතු මගුලක් වෙන් නෑනෙ. Efficiency එක වැඩියි, speed එක වැඩියි. එච්චරයි වෙනස. Chip තමයි වැදගත් කියන මතය තිබුණෙ පරණ chip පාවිච්චි කරා නම් එ් විදිහටම train කරන්න වැඩි කාලයක් සහ වියදමක් යන නිසා. නැතිව පරණ chip වලින් කරන්න බැරි කමක් තිබුණෙ නෑ. LLM කෝකත් වෙන්නෙ එකම දේ තමයි. Train කරන data යි, train කරන විදිහයි තමයි වැදගත් වෙන්නෙ. කොටින්ම ප්‍රමාණය පොඩි language model එකක් අපිට අපේ phone වලින්ම පවා train කරගන්න පුළුවන්නෙ.
මෙතන වෙනසක් වුණා නම් වෙලා තියෙන්නෙ එ් වැඩේ කරන්න ඊට වඩා efficient ක්‍රමයක් උන් හොයාගෙන තියෙන එක. අලුත් chip තහනම් කරපු එකෙන් වුණ එකම දේ වැඩේ කරගන්න අමාරු කරපු එක විතරයි. බැරි කරන්න විදිහක් නෑ.
වෙච්ච එකම දේ අඩු chip ප්‍රමාණයකින්, අලුත් විදිහකට වැඩේ කරගන්න ක්‍රමයක් හොයා ගත්තා විතරයි. තෙල් ලීටරයක් වෙනුවට හැඳි කීපයක් දාලා කෑම බැදගන්න පුළුවන් වුණා වගේ. එතකොට තෙල් බෝතල් අවශ්‍ය ප්‍රමාණය අඩු වෙලා ඉල්ලුම අඩු වෙනවා. ඔව්, restaurant වලට අවශ්‍ය නිසා ලීටර් 5 ලොකු බෝතල් market එකට දැම්මා නම් එ්වාට තියෙන demand එක අඩු වෙනවා. අැයි එ්වා අර තරම් වැඩක් නෑ වගේ නිසා.
උඹට වෙලා තියෙන්නෙ උදාහරණය තේරුම් නොගිය එක. අලුත් පරණ අදාළ නෑ, අවශ්‍ය chip ප්‍රමාණයේ demand එක සෑහෙන බහින බව හිතල තමයි valuation බැස්සෙ. චිප් තමයි කවදත් වැදගත්, හැබැයි මේක අවශ්‍ය ප්‍රමාණය ගැන අාව ප්‍රශ්නයක්.