😮🙋 මේ අක්කගෙ උස 🙋😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මෙයාගෙ නම් තමයි Yekaterina Viktorovna Lisina. වයස අවුරුදු 35 යි. උපන් රට තමයි රුසියාව. මේ අක්කගෙ උස අඩි 6 යි අඟල් 9 ක් (මීටර 2.06) වෙනවා. මේ අක්කා තමයි ලෝකෙ උසම වෘත්තිය මෝස්තර නිර්මාණ ශිල්පිණියට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙත්. ඊට අමතරව මේ අක්කා 2008 වසරේ පැවැත්වුණු බේජින් ඔලිම්පික් උළලෙදි රුසියාව නියෝජනය කරමින් රුසියානු ජාතික බාස්කට් බෝල් කණ්ඩායමට ක්‍රීඩා කරලත් තියෙනවා. :yes:

    33522849_2072930696283059_4173618462544887808_n.jpg
    main-qimg-24b39f8ae89e3e9b8bc302c053e2a92d-pjlq

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915

    Meke 9 inch ewata harennath baha neda
    Lol