මෙයාගෙ නම් තමයි Yekaterina Viktorovna Lisina. වයස අවුරුදු 35 යි. උපන් රට තමයි රුසියාව. මේ අක්කගෙ උස අඩි 6 යි අඟල් 9 ක් (මීටර 2.06) වෙනවා. මේ අක්කා තමයි ලෝකෙ උසම වෘත්තිය මෝස්තර නිර්මාණ ශිල්පිණියට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙත්. ඊට අමතරව මේ අක්කා 2008 වසරේ පැවැත්වුණු බේජින් ඔලිම්පික් උළලෙදි රුසියාව නියෝජනය කරමින් රුසියානු ජාතික බාස්කට් බෝල් කණ්ඩායමට ක්රීඩා කරලත් තියෙනවා. 

