😯ලංකාවේ ඔක්කම කරන්න තියෙන්නේ Helicopter 4 යි ලු😯

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක තමයි රාජඵුස්ස වහලෝ මම ඇහුවේ මෙච්චරකල් රට පාලනය කරේ 3% ජෙප්පෝ කියන පදේටද
    ජෙපි වහලා පිලිගත්තා එහෙනම් දැන් පාලනය වෙන්නේ රාජපක්ෂලා කියන විදියට කියලා🤦🏽‍♂️
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ජෙපි වහලා පිලිගත්තා එහෙනම් දැන් පාලනය වෙන්නේ රාජපක්ෂලා කියන විදියට කියලා🤦🏽‍♂️
    රාජඵුස්ස වහලා කියලා හොඳට පේනවා බන් උඹනම් , රාජඵුස්සලාට ඇයි මෙච්චරකල් බැරි උනේ මෙහෙම කොහෙන් හරි හෙලිකොප්ටර් ටිකක් ඉල්ලගන්න 🤷🏽‍♂️ මේ ගංවතුර එන්නත් කලින් 🤦🏽‍♂️

    "News : President discloses Indian, US, Australian military assistance

    Ten helicopters, two C 130s and 70 jeeps
    President Anura Kumara Dissanayake, in his capacity as the Defence Minister, on Tuesday (18), told Parliament that his government would receive 10 TH 57 helicopters from the US in 2026.

    TH 57 is a US Navy training helicopter, based on the commercial Bell Jet Ranger 206.

    In addition, the US and Australia would provide Sri Lanka with two C 130 Hercules transporters in 2026 and 2027, respectively.

    President Dissanayake was addressing the Parliament, during the committee-stage debate on the Heads of the Ministry of Defence and Ministry of Public Security and Parliamentary Affairs."

    https://island.lk/president-discloses-indian-us-australian-military-assistance/
     
    • Like
    Reactions: hide_spider

    උඹ ජෙපි වහලා කියල මේක හැමෝම දන්නවා..

    උඹේ ස්වාමි ලපයා නම් ගංවතුරට පට්ටම සූදානම් වෙලා තිබුණේ නේද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මම ඔය video එක නම් බැලුවේ නෑ , ඔය සිද්ධිය ගැන දන්නා දේ කියන්නම්කො

    ඔය deal එක උනේ යහපාලන කාලේ , ලංකාව ගන්න ගියා ජෙට් වගයක් පකිස්තනෙන් ඒවා පකිස්තනෙ & චිනේ එකතුවෙලා හදපු එකක්.

    ඉන්දියාව ඔය ගන්දෙනුවට විරුද්ධ උනා , ලංකාවේ ආණ්ඩුවට තගක් දාලා කිවුවා ඔය deal එක කරන්න එපා & ඉන්දියාව හදපු ජෙට් එකක් තියෙනවා ඒක ගන්න කියලා, අපේ air force ඵක කැමති උනේ නෑ ඉන්දියන් එක ගන්න මොකද ඒක මල ජරාවක් නිසා

    අන්තිමට පකිස්තනෙන් ගත්තෙ නෑ ඉන්දියාව විරුද්ධ නිසා , ඉන්දියාවෙන් ගත්තෙ නෑ ඉන්දියන් එක ජරාවක් නිසා

    උඹට ඔය කතාව ලංකාවේ diplomatic service හිටපු කෙනෙක් ගෙන් ඇහුවනම් තහවුරු කරගන්න පුළුවන් , ඕක ප්‍රසිද්ධ සිද්ධියක් බන්
    Jf 17 බන්. මහින්ද යද්දි ඕක ගන්න තමා හිටියේ හැබයි series production පටන් ගන්න කලේ. එක හින්දා ඩීල් එක කල්ගියා. මොකද පත්තෝ හදාගෙන තමා පිට රටවලට දෙන්න හිටියේ. යහපාලනේ ආවාම එක ගෙනාපූ ඉන්දියාව කිව්වා අපේ තේජස් එක ගන්න කියල. කිව්වා නෙමේ ඉතින් අණ දුන්නා. හැබයි තේජස් එක ඒ කලේ under development. ඉතින් ඒ ඩීසල් එක ගෝඨා ආවයින් පස්සේ කුණූ කූඩෙට ගියා. ආයේ අනුර අත්සන් ගහපවායේ මොනවා කියනවාද දන්නේ නැහැ. අන්තිමට පක්කෝ හොඳ plane එකක් හදලා ඉන්දියාවටත් ගැහුවා. ඉන්දියන් කාරයෝය තාම තේජස් පිටරටට විකුණන්න හදනවා. අපිට කෆීර් එකක් තියනවා.
     
    Thakkali saman

    Junior member
  • Sep 22, 2021
    43
    63
    18
    අපේ ෆ්ලීට් එක නැත්තටම නැති කරල ෆෝසස් අඩපන කරන එක ඉන්දියන් කාරයන්ගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.මේකෙන් වාසිය යන්නෙ උන්ට. ආපදා අවස්තාවක අපිට උන්ගෙන් උදව් ගන්නෙ නැතුව වෙන විකල්පයක් නෑ.එතකොට සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිතේ උන් ගැන ලොකු පැහැදීමක් ඇතිවෙනව.ඒකෙන් උන් මේ රටේ ආර්ථික අතින් වැදගත් තැන් අල්ලගනිද්දි උන්ට ඕන ඕන විදියට අපේ රට නටවද්දි මිනිස්සුන්ගෙ ලොකි විරෝධයක් එන්නෙ නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    රාජඵුස්ස වහලා කියලා හොඳට පේනවා බන් උඹනම් , රාජඵුස්සලාට ඇයි මෙච්චරකල් බැරි උනේ මෙහෙම කොහෙන් හරි හෙලිකොප්ටර් ටිකක් ඉල්ලගන්න 🤷🏽‍♂️ මේ ගංවතුර එන්නත් කලින් 🤦🏽‍♂️

    "News : President discloses Indian, US, Australian military assistance

    Ten helicopters, two C 130s and 70 jeeps
    President Anura Kumara Dissanayake, in his capacity as the Defence Minister, on Tuesday (18), told Parliament that his government would receive 10 TH 57 helicopters from the US in 2026.

    TH 57 is a US Navy training helicopter, based on the commercial Bell Jet Ranger 206.

    In addition, the US and Australia would provide Sri Lanka with two C 130 Hercules transporters in 2026 and 2027, respectively.

    President Dissanayake was addressing the Parliament, during the committee-stage debate on the Heads of the Ministry of Defence and Ministry of Public Security and Parliamentary Affairs."

    https://island.lk/president-discloses-indian-us-australian-military-assistance/
    China - Taiwan yuddeta lasthi karanawa USA walin apiwa!

    Jf 17 බන්. මහින්ද යද්දි ඕක ගන්න තමා හිටියේ හැබයි series production පටන් ගන්න කලේ. එක හින්දා ඩීල් එක කල්ගියා. මොකද පත්තෝ හදාගෙන තමා පිට රටවලට දෙන්න හිටියේ. යහපාලනේ ආවාම එක ගෙනාපූ ඉන්දියාව කිව්වා අපේ තේජස් එක ගන්න කියල. කිව්වා නෙමේ ඉතින් අණ දුන්නා. හැබයි තේජස් එක ඒ කලේ under development. ඉතින් ඒ ඩීසල් එක ගෝඨා ආවයින් පස්සේ කුණූ කූඩෙට ගියා. ආයේ අනුර අත්සන් ගහපවායේ මොනවා කියනවාද දන්නේ නැහැ. අන්තිමට පක්කෝ හොඳ plane එකක් හදලා ඉන්දියාවටත් ගැහුවා. ඉන්දියන් කාරයෝය තාම තේජස් පිටරටට විකුණන්න හදනවා. අපිට කෆීර් එකක් තියනවා.
    indian combat aircraft hodai nepaleta gahanna! unge adu kule pilatla hodai rilawunta missle gahanna! okunta real war ekaka puhunuwak na!
    ------ Post added on Nov 30, 2025 at 3:05 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    හමුදාවට සම්පත් නෑලු.. උපකරණ නැලු !

    හෙලිකොප්ටර් 4 යිලු තියෙන්නේ.. ගංවතුරෙ යන්න වාහන නෑලු...
    ගගා වැලලෙනවා නෙද කට්ට්ය ?

    උන්ට මතකද දන්නෙ නෑ හෙලිකොප්ටර්, සන්නද්ධ රථ ගන්න යද්දීත් උං ඕවා මොකටද අපිට කියලා වැලලුනා !

    ශ්‍රි ලංකාවේ හමුදාව ගුවන් මුදාගැනීම් සදහා Bell 212 සහ Mi 17 හෙලිකොප්ටර් යානා යොදාගන්නා අතර No. 4 (VVIP/VIP) Helicopter Squadron සහ No. 7 Helicopter Squadron විසින් එම කාණ්ඩයෙ හෙලිකොප්ටර් ප්‍රධාන වශයෙන් මෙහෙයව්ම සිදුකරයි ඊට අමතරව No. 6 Helicopter Squadron ව්සින් Mi 171 හෙලිකොප්ටර් කිහිපයක් භාවිත කරනු ලබන අතර ඉහත බලඝණ සතුව ඇත්තෙ

    Mil Mi-171/ Mi-171SH/Mi-171E - 6
    MI 17 - 2
    Bell 212 - 8
    Bell 212 / Bell 412EP - 5
    Bell 412 - 4
    Bell 206 - 2

    ආසන්න ගුවන් යානා ප්‍රමාණයක් පමණි !

    මින් Bell 412 EP , Bell 412 , Bell 206 , Mi 171 යානා මුදාගැනීම් මෙහෙයුම් සදහා යොදා ගැනිමට ඒතරම් සුදුසු නොවන අතර බහුලවම Bell 212 සහ mi 17 යානා ගලවාගැනීම් මෙහෙයුම් සඳහා යොදා ගනි.

    නමුත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුවම ඇත්තෙ මේ වර්ගයේ හෙලිකොප්ටර්

    MI 17 - 2
    Bell 212 - 8

    කට ආසන්න ප්‍රමාණයක් වන අතර නඩත්තු කටයුතු ආදියට යොමු කිරිම් සහ වෙනත් හේතුන් නිසා මේ වනව්ට ගලවාගැනිම් මෙහයුම් සදහා යෙදව්මට හැකියාව ලැබ් ඇත්තෙ ගුවන් යානා 4 ක් පමණි.

    ( ගලවා ගැනිමෙ කටයුතු වලදි හෙලිකොප්ටරයට සම්බන්ධ්ත යාන්ත්‍රික කේබලයක් භාවිතා වන අතර එලෙස එය සව් කිරිමට හෙලිකොප්ටර් යානයට සරල අලුත්වැඩියාවක් සිදු කල යුතුය. )

    ගොඩබිම හරහා යටවු ප්‍රදේශවල ගමන් කිරිමට බහලව භාවිතා කරන ලබන්නෙ buffel රථ සහ චිනයෙ නිශ්පාදිත WZ-551A රථ වන අතර ශ්‍රි ලංකා හමුදාව සතුව buffel වර්ගයෙ රථ ඇත්තෙ 100 කට ආසන්න ප්‍රමාණයක් සහ WZ-551 වර්ගයෙ උභයජිව් වාහන 200 පමණ වේ.

    ඉන් සැලකිය යුතු කොටසක් සන්නද්ධ රාජකාරි, පුහුණු සහ ගබඩාවල පවතින අතර හදිසි අවස්ථාවකදී යෙදවිමට ඇත්තෙ සිමිත ප්‍රමාණයක් පමණි.

    ඒ අනුව ගත් කල ශ්‍රි ලංකා සන්නද්ධ හමුදාවන්හී ක්‍රියාත්මක තත්වයෙ පවතින හෙලිකොප්ටර් සහ උභයජිව් රථ ප්‍රමාණය ලංකාවේ ස්වභාවික විපතකදී පිහිටව්මට තරම් වත් ප්‍රමාණවත් නොවේ.

    තත්වය එසේ තිබ්යදි යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා හමුදාවන් වෙත හෙලිකොප්ටර්, සන්නද්ධ රථ ම්ලදිගැනිමේදි

    "ඔව්වා අරං මොකා එක්ක යුද්ධ කරන්නද, නිකං සල්ලි විනාශ කරනවා , ඔය සල්ලි දුප්පත් උන්ට බෙදහං " ලෙස පැවසු අතිවිශාල පිරිසක් ලාංකිය සමාජය තුල සිටියහ.

    උපහාසයට කරුන නං එදා එලෙස හෙලිකොප්ටර් ආදිය මිලදී ගැනිමේදි එයට විරුද්ධව හඩ නගා මේ වන ව්ට ගලවා ගැනීම් මෙහෙයුම් සදහා හෙලිකොප්ටර් යානයක් නොපැමිණීම හෝ හමුදා වාහනයක් නොපැම්ණිම ගැන දෝස් මුර දිමයි !

    © උපුටා ගැනිමක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland

    විරුද්ද උනේ බහුකාර්ය හෙළි නොගෙන ප්‍රහාරක හෙළි ගන්න එකට මං හිතන්නේ
    Mi-17 රෙපයාර් කරන්න ලගදි ටෙන්ඩර් දැම්ම නේද
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    විරුද්ද උනේ බහුකාර්ය හෙළි නොගෙන ප්‍රහාරක හෙළි ගන්න එකට මං හිතන්නේ
    Mi-17 රෙපයාර් කරන්න ලගදි ටෙන්ඩර් දැම්ම නේද
    Mi 24 උනත් අට දෙනෙක් ගෙනියන්න පුළුවන් crew එක ඇර. Second role එක ට්‍රාන්ස් පෝස්ට්. හැම එකටම ඉතින් විරුද්ධ වෙන එන්නේ ජෙප්පන් ගේ පුරුද්ද.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...

    හමුදාවට සම්පත් නෑලු.. උපකරණ නැලු !

    හෙලිකොප්ටර් 4 යිලු තියෙන්නේ.. ගංවතුරෙ යන්න වාහන නෑලු...
    ගගා වැලලෙනවා නෙද කට්ට්ය ?

    උන්ට මතකද දන්නෙ නෑ හෙලිකොප්ටර්, සන්නද්ධ රථ ගන්න යද්දීත් උං ඕවා මොකටද අපිට කියලා වැලලුනා !

    ශ්‍රි ලංකාවේ හමුදාව ගුවන් මුදාගැනීම් සදහා Bell 212 සහ Mi 17 හෙලිකොප්ටර් යානා යොදාගන්නා අතර No. 4 (VVIP/VIP) Helicopter Squadron සහ No. 7 Helicopter Squadron විසින් එම කාණ්ඩයෙ හෙලිකොප්ටර් ප්‍රධාන වශයෙන් මෙහෙයව්ම සිදුකරයි ඊට අමතරව No. 6 Helicopter Squadron ව්සින් Mi 171 හෙලිකොප්ටර් කිහිපයක් භාවිත කරනු ලබන අතර ඉහත බලඝණ සතුව ඇත්තෙ

    Mil Mi-171/ Mi-171SH/Mi-171E - 6
    MI 17 - 2
    Bell 212 - 8
    Bell 212 / Bell 412EP - 5
    Bell 412 - 4
    Bell 206 - 2

    ආසන්න ගුවන් යානා ප්‍රමාණයක් පමණි !

    මින් Bell 412 EP , Bell 412 , Bell 206 , Mi 171 යානා මුදාගැනීම් මෙහෙයුම් සදහා යොදා ගැනිමට ඒතරම් සුදුසු නොවන අතර බහුලවම Bell 212 සහ mi 17 යානා ගලවාගැනීම් මෙහෙයුම් සඳහා යොදා ගනි.

    නමුත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුවම ඇත්තෙ මේ වර්ගයේ හෙලිකොප්ටර්

    MI 17 - 2
    Bell 212 - 8

    කට ආසන්න ප්‍රමාණයක් වන අතර නඩත්තු කටයුතු ආදියට යොමු කිරිම් සහ වෙනත් හේතුන් නිසා මේ වනව්ට ගලවාගැනිම් මෙහයුම් සදහා යෙදව්මට හැකියාව ලැබ් ඇත්තෙ ගුවන් යානා 4 ක් පමණි.

    ( ගලවා ගැනිමෙ කටයුතු වලදි හෙලිකොප්ටරයට සම්බන්ධ්ත යාන්ත්‍රික කේබලයක් භාවිතා වන අතර එලෙස එය සව් කිරිමට හෙලිකොප්ටර් යානයට සරල අලුත්වැඩියාවක් සිදු කල යුතුය. )

    ගොඩබිම හරහා යටවු ප්‍රදේශවල ගමන් කිරිමට බහලව භාවිතා කරන ලබන්නෙ buffel රථ සහ චිනයෙ නිශ්පාදිත WZ-551A රථ වන අතර ශ්‍රි ලංකා හමුදාව සතුව buffel වර්ගයෙ රථ ඇත්තෙ 100 කට ආසන්න ප්‍රමාණයක් සහ WZ-551 වර්ගයෙ උභයජිව් වාහන 200 පමණ වේ.

    ඉන් සැලකිය යුතු කොටසක් සන්නද්ධ රාජකාරි, පුහුණු සහ ගබඩාවල පවතින අතර හදිසි අවස්ථාවකදී යෙදවිමට ඇත්තෙ සිමිත ප්‍රමාණයක් පමණි.

    ඒ අනුව ගත් කල ශ්‍රි ලංකා සන්නද්ධ හමුදාවන්හී ක්‍රියාත්මක තත්වයෙ පවතින හෙලිකොප්ටර් සහ උභයජිව් රථ ප්‍රමාණය ලංකාවේ ස්වභාවික විපතකදී පිහිටව්මට තරම් වත් ප්‍රමාණවත් නොවේ.

    තත්වය එසේ තිබ්යදි යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා හමුදාවන් වෙත හෙලිකොප්ටර්, සන්නද්ධ රථ ම්ලදිගැනිමේදි

    "ඔව්වා අරං මොකා එක්ක යුද්ධ කරන්නද, නිකං සල්ලි විනාශ කරනවා , ඔය සල්ලි දුප්පත් උන්ට බෙදහං " ලෙස පැවසු අතිවිශාල පිරිසක් ලාංකිය සමාජය තුල සිටියහ.

    උපහාසයට කරුන නං එදා එලෙස හෙලිකොප්ටර් ආදිය මිලදී ගැනිමේදි එයට විරුද්ධව හඩ නගා මේ වන ව්ට ගලවා ගැනීම් මෙහෙයුම් සදහා හෙලිකොප්ටර් යානයක් නොපැමිණීම හෝ හමුදා වාහනයක් නොපැම්ණිම ගැන දෝස් මුර දිමයි !

    © උපුටා ගැනිමක්

    හැම කකුලෙන් ඇදිල්ලක්ම පිටිපස්සේ එකම කට්ටියක් ඉන්නවා.. ඕවා කියන්න බෑ තරහා එනවනේ..
     
    Similar threads