x files season 1 download krganna link nadda?
PM එකක් දැම්මා, සහෝ.dipanko bn, speed down;oad wenawada?

Gina Carano should be happy nowපහුගිය අවුරුදු 2 ක විතර කාලෙදි සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ. DC ලගෙ කොහොමත් ස්ථාවර ගතියක් තිබ්බෙ නෑනෙ රේටින්ග්ස්වලයි, බොක්ස් ඔෆිස් ආදායමෙයි. ඒත් පහුගිය අවුරුදු 2 වෙනකම්ම මාවල් ගහපු හැම ෆිල්ම් එකක්ම වගෙ සාර්ථක වුණානෙ. ඒත් ළගදි ආපු ෆිල්ම්ස්, ට්.වී සීරීස් බහුතරයක්ම box office පැත්තෙන් අසාර්ථක වුණා. අලුත් Mandalorian සීසන් එකෙත් viewership එක සෑහෙන්න අඩුවෙලා.
The Mandalorian Sees a Huge Drop in Viewers for Season 3 Premiere
The Mandalorian Season 3 Reportedly Bleeding Viewers, Lost Half its Audience in Just 4 Episodes
Mando nam bassoth bahinne woke agenda nisa newei, way too much breaks between each season and this season story seems meh and aimless, ohe ynawata yanawa wage. Bo-Katan (and clan Kryze) is an actually important character to Mandalorian lore regardless the gender. Same issue with Marvel, so far multiverse saga is just a disjointed aimless mess with bad writing, honda Thanos wage intriguing villain kenek na, Kang is kinda fucked due to Jonthan Major's abuse allegations wage.පහුගිය අවුරුදු 2 ක විතර කාලෙදි සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ. DC ලගෙ කොහොමත් ස්ථාවර ගතියක් තිබ්බෙ නෑනෙ රේටින්ග්ස්වලයි, බොක්ස් ඔෆිස් ආදායමෙයි. ඒත් පහුගිය අවුරුදු 2 වෙනකම්ම මාවල් ගහපු හැම ෆිල්ම් එකක්ම වගෙ සාර්ථක වුණානෙ. ඒත් ළගදි ආපු ෆිල්ම්ස්, ට්.වී සීරීස් බහුතරයක්ම box office පැත්තෙන් අසාර්ථක වුණා. අලුත් Mandalorian සීසන් එකෙත් viewership එක සෑහෙන්න අඩුවෙලා.
The Mandalorian Sees a Huge Drop in Viewers for Season 3 Premiere
The Mandalorian Season 3 Reportedly Bleeding Viewers, Lost Half its Audience in Just 4 Episodes