😱මේ වගේ Ai විඩීයෝ හදන්නේ මොකෙන්ද?😱

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    මේක අවුල් screen shot එකක් ref දුන්න නිසා + gemini daily ෆ්‍රී දෙන daily video 3න් හදපු නිසා , ප්‍රොම්ප්ට් එකත් අවුල්

    මේක අවුළක් නෑ, ලස්සණයි
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    Veo 3 වෙන්න ඕනි. මොකද වෙන කිසිම video genarator එකකින්වත් සිංහල වචන හරියට කතා කරන විදිහට generate කරන්න අමාරුයි try කරපු.

    free daily videos 3
    තවම පුළුවන් ද බං daily free videos තුනක් generate කරන්න subscription එකක් buy නොකර. Flow එකේ credit limit එකක් නේද තියෙන්නෙ?
    ------ Post added on Jan 18, 2026 at 4:49 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)

    Veo 3 වෙන්න ඕනි. මොකද වෙන කිසිම video genarator එකකින්වත් සිංහල වචන හරියට කතා කරන විදිහට generate කරන්න අමාරුයි try කරපු.

    තවම පුළුවන් ද බං daily free videos තුනක් generate කරන්න subscription එකක් buy නොකර. Flow එකේ credit limit එකක් නේද තියෙන්නෙ?
    ------ Post added on Jan 18, 2026 at 4:49 PM
    ow puluwan AI Pro thiyenawa nam.
    ------ Post added on Jan 18, 2026 at 5:12 PM