😱විකිනීමට ඇත ‼️⭕

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    විකිනීමට ඇත ‼️

    වැඩිය පැදල නෑ..අරන් මාසයයි..පොත් ඔක්කොම තියෙනව..
    කිසිම අවුලක් නෑ brand bew වගේ තියෙනව..ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න..නැත්තම් යාලුවෙක්ට හරි කියන්න ..සල්ලි හදිස්සිය්ස්ක් නිසා විකුනන්නෙ ☺☺
     
    • Haha
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    math ehenam methana genu kenekge fake ID ekak open karala uba ekka hodta chat karoth uba wishwasa karanawada mn hoda kenek kiyala
    අර කෙල්ල ඇත්තට ඉන්න එකියක් බන්

    මට ෆොටෝ එනනවා කෝල් ගන්නවා

    ඒකිගෙ මල්ලි ඉන්නෙ තවම අපේ ගමේ