😱😨😢 බ්‍රසීලයේ Lago de Furnas දිය ඇල්ලේදී සිදුවූ ඛේදවාචකය 😢😨😱

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    හපොයි.. :sorry: :sorry:.. ඔය බෝට්ටු වල අයින් වෙමු කියලා කරගන්න දෙයක් නැති උන අයත් ඇති. පුකේ අමාරු කාරයෝ හැම තැනම.
    දවසක් සීනිගම ගිහිල්ලා කෑවා හොද කට්ටක්. අරන් යන උන් දේන්නා කීවා දගලන්න එපා කියලා. අපේ හැත්ත කියන දේ අහන්නේම නෑ. අරුන් දේන්නා බැරිම තැන කිවා අපි බෝට්ටුවෙන් පැනලා යනවා කියලා. පට්ට රැල්ලක් තිබ්බේ ඒ වෙලාවේ ගොඩට එනකම් සුවර් තිබ්බේ නෑ. අපේ හැත්තත් ඒක්ක. අයේ ජීවිතේට බෝට්ටුවක නගින්නෙ නෑ කියලා හිතාගත්තා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    බොට්ටුවෙ ඩ්‍රයිවර්ට ක්ලච් එක මිස් උනා මම හිතන්නෙ :lol:

    2022 වෙලත් මුන් මේක රෙකොඩ් කරල තියෙන්නෙ Nokia 6600 එකෙන්ද මෙලො රහක් නෑනෙ
    ------ Post added on Jan 10, 2022 at 6:16 AM
     
    • Wow
    Reactions: Stimulus mind

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    බොට්ටුවෙ ඩ්‍රයිවර්ට ක්ලච් එක මිස් උනා මම හිතන්නෙ :lol:

    2022 වෙලත් මුන් මේක රෙකොඩ් කරල තියෙන්නෙ Nokia 6600 එකෙන්ද මෙලො රහක් නෑනෙ
    ------ Post added on Jan 10, 2022 at 6:16 AM
    mama video ekak dekka scene eka weddima lens eka angillen wahagena
     
    • Like
    Reactions: Stimulus mind