😱😳 School Dropout Trying To Build Low Cost Chopper Dies After Being Hit By Rotor Blade During Trial 😳😱

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    A school dropout who was building a chopper died after a mishap during a trial run. Sheikh Ismail was building his own single-seater helicopter & wanted to launch it on Independence day. He died from the impact of one of the rotor blades of the copter during a trial run.

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,347
    15,576
    113
    ලංකාවෙත් ඉස්කෝලෙක එකෙක් හදලා පදින්න දුන්නේ නැ කියලා මැරෙන්න හැදුවේ නව නිර්මාණ වලට අත දෙන්නේ නැ කියලා. මුන්ගේ හිතේ land master engine එකකින් helicopter හදන්න පුළුවන් කියලා. helicopter උඩ පල්ලෙහා ඉස්සරහ පස්සට යන්නේ rotor blade වල speed එක වැඩි කරලා හිතාගෙන ඉන්නේ මෝඩ හැත්ත.

    බලපන් tail rotor එක කැරකෙන speed එක. එක කැඩිලා main rotor එකේ වදිනවා. අපරාදේ ජිවිත.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439

    I think he under estimated the tail rotor speed. So it gave way. The first thing he should have built was a hard metal helmet. :(
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    නිමාවේ ආකර්ෂණයක් නෑ කියන්නේ ගුණාත්මක භාවය අඩුයි කියන එක .ඒකෙ තේරුම දැනුම අඩුයි කියන එක.බරපතල කාරණය තමන්ට අදාළ දෙයට අවශ්‍ය දැනුම අඩු බව තේරුම් ගන්න තරම් වත් බුද්දියක් නැති එක.කර්මය කියන්නේ හිතම,හිතන විදියම තමා.