😲2025 සිට සාපෙළ සඳහා විෂයයන් (07)හතකි.

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    haiyoo.. lamayinta 9n OL, 11n AL tiyala awurudu 2k adu karai kiyala mama hituwe..
    Ratakata yanakota awul wenna puluwan ehema unoth.Aduma 12 wenakan thiyenna one.(Germany wage nan 13 one.Ekai ape lamainta kelinma student bachelor danna puluwan.Indiawala unta college eken passe study preparation course ekakuth karalai degree patan ganna denne.😐)
     
    • Wow
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Ratakata yanakota awul wenna puluwan ehema unoth.Aduma 12 wenakan thiyenna one.(Germany wage nan 13 one.Ekai ape lamainta kelinma student bachelor danna puluwan.Indiawala unta college eken passe study preparation course ekakuth karalai degree patan ganna denne.😐)
    ratakata yanne kiyen kidenada ban.. mehe 3wheel wala inna nikaman gen ratata kisi wedak naneh..
     
    • Sad
    Reactions: Kevin kj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ,
    *සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ආගම, ඉතිහාසය, සමාජ විද්‍යාව (පුරවැසි,භුගෝලය එකතුවක්) ලෙසය.*
    මේ එක විෂයක් වත් පුද්ගල සංවර්ධනය ට හේතු වෙන්නේ නැහැ
    ආගම ඉතිහාසය සමාජ විද්‍යාව එකක් කරත් අවුලක් නැ

    It , commerce නැතුව වෙන වෙන මගුල් අනිවාර්යය කරලා හරියන්නේ නෑ.
    ලෝකය ඉස්සරහට යනවා අපි පස්සට යනවා..
    Economics එකතු වෙන්න ඕනේ ලංකාවේ මිනිස්සු ගොබ්බ විදියට ඡන්දෙ දෙන්නේ ආර්ථිකය විද්‍යාව ගැන දැනීමක් නැති නිසා
    ------ Post added on Nov 28, 2024 at 8:46 PM
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Ratakata yanakota awul wenna puluwan ehema unoth.Aduma 12 wenakan thiyenna one.(Germany wage nan 13 one.Ekai ape lamainta kelinma student bachelor danna puluwan.Indiawala unta college eken passe study preparation course ekakuth karalai degree patan ganna denne.😐)
    Indiyaveth 18n neda exam?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,652
    113
    East Blue (Goa Kingdom)
    ආගම , ඉතිහාසය දෙකත් ඕන නම් තෝරා ගන්න විදිහට මාරු කරන්න ඕන දේවල්

    සමාජ විද්‍යාව (පුරවැසි,භුගෝලය එකතුවක්) - මේ මොන ^$#@@@ විශයක්ද මේක අනිවාර්ය කරේ ඇයි ?

    ඔය විෂය කරලා ජොබ් නැති මුන්ගේ උන් ඉන්නවද tuition කරලා ජොබ් ගන්න පුළුවන් , බැරි උන්ට ඉස්කෝල වල ජොබ්
     
    • Wow
    Reactions: Kevin kj

    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    මෝඩ මාලිමා ජෙප්පො reforms වලට ගූ බයයි. ඕවා ඔක්කොම නැවැත්තුවා
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    *2025 සිට සාපෙළ විෂයයන් (07)හතකි.*
    සූදානම්වන්න !

    2025 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සහ ප්‍රායෝගිකව පාසල් ගණනාවක සාම්පල් ලෙස ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2026 සිට සාපෙළ ට ඇත්තේ ප්‍රධාන විෂයයන් 07 ක් පමණි.
    එනම්,
    *සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ආගම, ඉතිහාසය, සමාජ විද්‍යාව (පුරවැසි,භුගෝලය එකතුවක්) ලෙසය.*

    ඒ අනුව මෙම *නව විෂයය නිර්දේශයෙන් පැවැත්වෙන O/L පළමු විභාගය 2026 අගෝස්තු මාසයේදී පැවැත්වෙන අතර* ඉන් පසු සෑම වර්ෂයකම අගෝස්තු මාසයේදී සාපෙළ පැවැත්වේ.

    එනම්, 10 ශ්‍රේණියේ වාර 3 ක් සහ 11 ශ්‍රේණියේ වාර දෙකක් ලෙස සාපෙළ සඳහා වාර 5 ක් පමණක් ක්‍රියාත්මක වනු ඇත.

    ඒ අනුව *දැනට අප ඉගෙනගන්නා අනෙකුත් සියලූම විෂයයන් අමතර විෂයයන් ලෙස සැලකේ. එම විෂයයන් සඳහා අමතර ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන අතර ඒවා සාපෙළ විභාග සහතිකයට ඇතුලත් නොකරන අතර දරුවාගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පමණක් ක්‍රියාත්මක කරනු ඇත.*

    මෙම නව ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර පෙළ පොත් සකස් කිරීමද ආරම්භ කර ඇත.
    *2025 වර්ෂයේ 6 සහ 10 ශ්‍රේණිවලට යන දරුවන්ට මෙම නව අධ්‍යාපන විෂයය නිර්දේශයට අනුව පළමුව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවේ.*

    ඉන් පසු, එනම් *2026 වර්ෂයේ 7 සහ 11 ශ්‍රේණිවලට සමත්වන දරුවන්ටද,*
    *2027 වරෂයේ 8 ශ්‍රේණියට සමත් වන දරුවන්ටද,*
    *2028 වර්ෂයේ 9 ශ්‍රේණියට සමත් වන දරුවන්ටද*
    පිළිවෙලින් මෙම නව විෂයය නිර්දේශය අධ්‍යාපනය ලැබීමට හැකිවනු ඇත.

    2026 අගෝස්තු සාපෙළ ලියන දරුවාට 2027 ජනවාරි උසස් පෙළ ආරම්භ වී 2028 දෙසැම්බර් මස උපෙළ විභාගය ද පැවැත්වෙන ආකාරයට සූදානම් කර ඇත.

    ඒ අනුව, ප්‍රධාන විෂයයන් සඳහා පමණක් අවධානය යොමු කරමින් දරුවාගේ පීඩනය අවම කරන මෙම අධ්‍යාපන ක්‍රමවේදයට අනුව දරුවාගේ හෙට දවස සූදානම් කර ගැනීමට දෙමාපියන්ට ඉතා පහසු වනු ඇත.

    * උපුටා ගැනීම් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ප්‍රවෘත්ති නිවේදන
    This is good 👌 but social science should be replaced by IT, Commerce & psychology.