😳මට ලංකාවේ ලොකුම සල්ලිකරයයෙක්ගේ දුවෙක් සෙට් උනා❤️

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මචං වැඩිය නම කියන්න ගියොත් එක්ස්පෝස් වෙනවා ලොකුම කම්පැනියක් ලංකාවේ පබ්ලික් ලිස්ටඩ් කොම්පැනියක් තව කොම්පැනිම බර ගාණක් තියෙනව hotel ware house plywood construction ඔක්කොම යට සේවකයෝ ප්න්දහක් විතර වැඩ මම ඉතින් සාමාන්‍ය ඩයල් එකක් .
    මේක ඉඳන් වැඩිය ලස්සනක් නැහැ. පොඩි සුදු ගතියක් තියෙනවා පවුලේ එකම කෙල්ල 🤯
    මොකක්ද කරන්නේ මං මේකේ තාත්තා මේක තාම දන්නෑ මැරුම් කන්න වෙයිද දන්නෑ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,476
    113
    මචං වැඩිය නම කියන්න ගියොත් එක්ස්පෝස් වෙනවා ලොකුම කම්පැනියක් ලංකාවේ පබ්ලික් ලිස්ටඩ් කොම්පැනියක් ඔක්කොම යට සේවකයෝ ප්න්දහක් විතර වැඩ මම ඉතින් සාමාන්‍ය ඩයල් එකක් .
    මේක ඉඳන් වැඩිය ලස්සනක් නැහැ. පොඩි සුදු ගතියක් තියෙනවා පවුලේ එකම කෙල්ල 🤯
    මොකක්ද කරන්නේ මං මේකේ තාත්තා මේක තාම දන්නෑ මැරුම් කන්න වෙයිද දන්නෑ
    උබේ ප්‍රොෆයිල් පින්තූරේ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,941
    5,101
    113
    Pandora
    මචං වැඩිය නම කියන්න ගියොත් එක්ස්පෝස් වෙනවා ලොකුම කම්පැනියක් ලංකාවේ පබ්ලික් ලිස්ටඩ් කොම්පැනියක් තව කොම්පැනිම බර ගාණක් තියෙනව hotel ware house plywood construction ඔක්කොම යට සේවකයෝ ප්න්දහක් විතර වැඩ මම ඉතින් සාමාන්‍ය ඩයල් එකක් .
    මේක ඉඳන් වැඩිය ලස්සනක් නැහැ. පොඩි සුදු ගතියක් තියෙනවා පවුලේ එකම කෙල්ල 🤯
    මොකක්ද කරන්නේ මං මේකේ තාත්තා මේක තාම දන්නෑ මැරුම් කන්න වෙයිද දන්නෑ
    Ubata mokut nettnm e thatta kellawa ubta dena elk ne
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    Ubata mokut nettnm e thatta kellawa ubta dena elk ne
    මිනිහ ඉගෙන ගත්ත ඩයල් එකක් නෙමෙයි හැබැයි political connection හොර වැඩ එහෙම කියලා පොඩ්ඩක් ප්‍රසිද්ධ තියෙනව
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    ලොකු අතු හරියන්නෙ නැහැ. කාලෙ නාස්ති කරගන්න එපා බන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,088
    15,694
    113
    35
    Spain
    කෙල්ලගේ පිංතූරයක් නැතිව වැඩි විස්තරයක් දෙන්න බෑ බන්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මොලේ හොදනැති ගැනු ලමයි සෙට් කරගන්න එපා, නිතර දොස්තරල චැනල් කරන්න, හොස්පිටල් ගානෙ යන්න වෙයි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dog Side Eye GIF
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මට පේන හීන.

    අවුලකුත් නෑ ඉතිං ගොනා බූරුව වගේ ගෙදර ඉදල් එලියට ගියාම කම්පැනි කාඩ් ස්වැප් කරල සිංහය වගේ ඉන්න තියෙන්නෙ. ගෑනි එලිපිට ලොකු සීන් නෑ නම් ගෙදර ගියාම විතර නම් පුම්ක පලන්නෙ, financial benefits බලල ඉවසා වදාරන් ඉන්න
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    මචං වැඩිය නම කියන්න ගියොත් එක්ස්පෝස් වෙනවා ලොකුම කම්පැනියක් ලංකාවේ පබ්ලික් ලිස්ටඩ් කොම්පැනියක් තව කොම්පැනිම බර ගාණක් තියෙනව hotel ware house plywood construction ඔක්කොම යට සේවකයෝ ප්න්දහක් විතර වැඩ මම ඉතින් සාමාන්‍ය ඩයල් එකක් .
    මේක ඉඳන් වැඩිය ලස්සනක් නැහැ. පොඩි සුදු ගතියක් තියෙනවා පවුලේ එකම කෙල්ල 🤯
    මොකක්ද කරන්නේ මං මේකේ තාත්තා මේක තාම දන්නෑ මැරුම් කන්න වෙයිද දන්නෑ
    YOUR PROFILE PICTURE SAYS IT ALL
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මචං වැඩිය නම කියන්න ගියොත් එක්ස්පෝස් වෙනවා ලොකුම කම්පැනියක් ලංකාවේ පබ්ලික් ලිස්ටඩ් කොම්පැනියක් තව කොම්පැනිම බර ගාණක් තියෙනව hotel ware house plywood construction ඔක්කොම යට සේවකයෝ ප්න්දහක් විතර වැඩ මම ඉතින් සාමාන්‍ය ඩයල් එකක් .
    මේක ඉඳන් වැඩිය ලස්සනක් නැහැ. පොඩි සුදු ගතියක් තියෙනවා පවුලේ එකම කෙල්ල 🤯
    මොකක්ද කරන්නේ මං මේකේ තාත්තා මේක තාම දන්නෑ මැරුම් කන්න වෙයිද දන්නෑ
    ගහන්න සුද්දියෙක් සෙට් උනා කියලා අන්තිමට ගිහින් පුකේ ඇරගත්ත එකා නේද මේ 🤭