මචං වැඩිය නම කියන්න ගියොත් එක්ස්පෝස් වෙනවා ලොකුම කම්පැනියක් ලංකාවේ පබ්ලික් ලිස්ටඩ් කොම්පැනියක් තව කොම්පැනිම බර ගාණක් තියෙනව hotel ware house plywood construction ඔක්කොම යට සේවකයෝ ප්න්දහක් විතර වැඩ මම ඉතින් සාමාන්‍ය ඩයල් එකක් .
මේක ඉඳන් වැඩිය ලස්සනක් නැහැ. පොඩි සුදු ගතියක් තියෙනවා පවුලේ එකම කෙල්ල
මොකක්ද කරන්නේ මං මේකේ තාත්තා මේක තාම දන්නෑ මැරුම් කන්න වෙයිද දන්නෑ
මේක ඉඳන් වැඩිය ලස්සනක් නැහැ. පොඩි සුදු ගතියක් තියෙනවා පවුලේ එකම කෙල්ල
මොකක්ද කරන්නේ මං මේකේ තාත්තා මේක තාම දන්නෑ මැරුම් කන්න වෙයිද දන්නෑ