😳🐵🐶 ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක් 🐶🐵😳

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඉස්සරම කාලේ ලෝකේ හැම තැනම යුද්ද එහෙමයි.. මිනිස්සු මරල ගැනු ඔක්කොම දුෂණය කරනවා. තවත් උන් වහල්ලු විදියට අල්ලන් යනවා.. ඔය ජෙන්ජිස් කාන් එහෙම බලපන්, කොච්චර මිනිස්සු මැරුවද, ගැනු දුෂණය කරාද..
    Hmmata ow mcn..මිනිහා කොච්චර sex කරාද කියනවනම්, අද ලෝකෙ ජනගහනයෙන් 0.5% ක් පොරගෙන් කෙලින්ම පැවත එන අය..ඒ කියන්නෙ 16 million වගේ මිනිස්සු ප්‍රමාණයක්.
    https://www.nationalgeographic.com/...5 percent,16 million descendants living today.
    gXWotVI.png
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Hmmata ow mcn..මිනිහා කොච්චර sex කරාද කියනවනම්, අද ලෝකෙ ජනගහනයෙන් 0.5% ක් පොරගෙන් කෙලින්ම පැවත එන අය..ඒ කියන්නෙ 16 million වගේ මිනිස්සු ප්‍රමාණයක්.
    https://www.nationalgeographic.com/culture/article/mongolia-genghis-khan-dna#:~:text=That translates to 0.5 percent,16 million descendants living today.
    View attachment 154590
    ඔව් එක ඇත්ත කියල කියන්නේ...
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Ape gewal langath wanduro 10ka wage set ekk innw....dwsk ekek ge athulata awith kamareta panala kannadi mese kannadiya kadala damma...dan eka pare nawaththala thyna wahana walath side mirrors kadanawa..marama pissek....eken uge moona balala anith wanduronta gahanawa:baffled:
    අපෙ ගෙදෙට්ටත් එනව
    දවසක් කුස්සියේ තිබ්බ බිත්තර ටිකකුත් අරන් දිව්ව