There are several theories on the extinction of the Neanderthals. But none conclusive. Some believe climate change, some say competition with Homo-Sapiens who outnumbered them and the Neanderthals didn't have enough resources. Some suspect a possible ear-infection during their young age etc.Ado apith අර ඉස්සර ඉදපු නියැන්ඩර්තාල් කියන මිනිස්සුන්ට මෙහෙම කලාද දන්නෑ...වද කරලා දාන්න ඇති.
Thanks mate.There are several theories on the extinction of the Neanderthals. But none conclusive. Some believe climate change, some say competition with Homo-Sapiens who outnumbered them and the Neanderthals didn't have enough resources. Some suspect a possible ear-infection during their young age etc.
We all have a little Neanderthal DNA which could be somewhere between 1% to 2% depending on our heritage. East Asians seem to have the most Neanderthal DNA in their genomes, followed by those of European ancestry. Africans, long thought to have no Neanderthal DNA, were recently found to have genes from the comprising around 0.3% of their genome.
This genetic material is the result of interbreeding between our two groups at some point in the past. Neanderthal genes help protect us from some pathogens, but also make us more susceptible to heart disease. Also plays a role in hair color, our sense of smell and even our sleeping habits, to some extent.
![]()
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් සුනඛයන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙයි.
සුනඛයන් කිප දෙනකු එකතු වි වඳුරු පැටවකු අමු අමුවේ මරා දැමීම නිසා මෙම බලු - වඳුරු යුද්දය ආරම්භ වී ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති.
විදේස් මාධ්‍ය වාරතා කළේ වඳුරන් බල්ලකු ළඟට එන බව දුටු විට බල්ලන් අල්ලා උස් ගොඩනැගිලි සහ ගස් මුදුන්වල සිට පහතට විසි කර මරාදමන බවයි.මෙම කුරිරු පලිගැනීමේදී වඳුරන් විසින් බලු පැටවුන් 250 කට වැඩි පිරිසක් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කර මින් සිටින බව වාර්තා වේ.
සිද්ධිය වාර්තා වූ මාජල්ගාඕ ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල්හි මෙම වඳුරු බලු යුද්ධය ව්‍යාප්තවී ඇතැයි ද එහි වඳුරන්ද බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි.
ගමේ සිටි සුනඛයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සදහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලන්ගෙන් පළිගන්නා බව ගම්මු විශ්වාස කරන බවයි.
ලාවුල් ප්‍රදේශයේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැදීමට පටන් ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර පවා එල්ල වී ඇති බව වාර්ථා වේ .
සනී බෆලෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි මහත්මිය පැවසුවේ .
අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බවයි
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එකඳු වඳුරෙකු වත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීහු තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කළ අතර නිව්ස් 18 වාර්තා කළේ බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලිවලින් වැටී ඇති බවයි .
![]()
Source: lankadeepa.lk
Liyapu eka thanmalwilen badu ganna aththeමේක අවුරුදු තුන්දාහකට කලින් විතර උනානම් හනුමන්තවත් connect කරලා බලු දෙවියෙකුත් හදලා අපේ යක්ඛයන්වත් කොහෙන් හරි ගාවලා අනිවා සුපිරි බුලක් ලියයි.
Erudite @imhotep , I really want to know ur profession.There are several theories on the extinction of the Neanderthals. But none conclusive. Some believe climate change, some say competition with Homo-Sapiens who outnumbered them and the Neanderthals didn't have enough resources. Some suspect a possible ear-infection during their young age etc.
We all have a little Neanderthal DNA which could be somewhere between 1% to 2% depending on our heritage. East Asians seem to have the most Neanderthal DNA in their genomes, followed by those of European ancestry. Africans, long thought to have no Neanderthal DNA, were recently found to have genes from the comprising around 0.3% of their genome.
This genetic material is the result of interbreeding between our two groups at some point in the past. Neanderthal genes help protect us from some pathogens, but also make us more susceptible to heart disease. Also plays a role in hair color, our sense of smell and even our sleeping habits, to some extent.
මේක අවුරුදු තුන්දාහකට කලින් විතර උනානම් හනුමන්තවත් connect කරලා බලු දෙවියෙකුත් හදලා අපේ යක්ඛයන්වත් කොහෙන් හරි ගාවලා අනිවා සුපිරි බුලක් ලියයි.
I think he/she is an Architect.Erudite @imhotep , I really want to know ur profession.

I think he/she is an Architect.
Imhotep was an architect and a priest of Ra god in ancient Egypt.
බලං ගියාම අපි ඔක්කොම එකයිනෙ බං.සමහර වානර ජාති මචන් මේ වගේ දරුණුයි. උන් අපි හිතනවට වඩා වෙනස්.. උගන්ඩාවේ ඉන්නවා චිම්පන්සි සෙට් එකක්.. උනුත් මුන් වගේ,,, අනිත් චිම්පන්සි සෙට් වල පිරිමි චිම්පන්සි සමුල ගාතනය කරන්නේ.. ඊට පස්සේ උන් ඒ ඒරියා එකයි ඉතුරු ගැනු චිම්පන්සි ටිකයි අල්ලගන්නවා..
ඉස්සරම කාලේ ලෝකේ හැම තැනම යුද්ද එහෙමයි.. මිනිස්සු මරල ගැනු ඔක්කොම දුෂණය කරනවා. තවත් උන් වහල්ලු විදියට අල්ලන් යනවා.. ඔය ජෙන්ජිස් කාන් එහෙම බලපන්, කොච්චර මිනිස්සු මැරුවද, ගැනු දුෂණය කරාද..බලං ගියාම අපි ඔක්කොම එකයිනෙ බං.City එකක් අල්ලලා පිරිමින්ව මරලා ගෑනු අයව rape කරපු ආක්‍රමණ ගැන මං කියවලා තියෙනවා.