මාස්ක් එක අපිව ප්‍රොටෙක්ට් කරන්නේ , අනිවා මාස්ක් එකක් දාගමු

laga innekkena katha karana vita droplets parisare kohmadha esirenne kiyanekai bayasnakama , ape samaharun kathakaranakota dhiyaluma vage ne bnකෙල බිදිති වලින් කෙනෙක් මාර්ගයෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුලුවන් කියලා නේ කියන්නේ ඔය ?
අනාරක්ශිත මුඛ සිපගැනීම් එහෙම අඩු කරන්න වෙයි![]()




mask ko kiala ahanakota , api mask ema thiyagena inne kiyala sakuven gannava ... kohe kiyannada bnමම ඊයේ තැපැල් කන්තෝරුවට ගියා ලියුමක් රෙජිස්ටර් කරන්න කියලා.
ඔක්කොම චෙක් කරලා , උන බලලා , අත් සෝදන් එහෙම ඇතුලට යන්න දුන්නේ වරකට දෙන්නෙක්.
ගිහින් ලියුම තැපැල් කරන්න මුද්දර ගන්නකොට,
එහා පැත්තේ ගෑනු කෙනෙක් කෙල ගාලා මුද්දරේ අලවන්නේ
කොච්චර පරිස්සන් උනත් වැඩක් නෑ පුරුදු අයින් කරන්න බෑනේ..
ගම් බෝතලයක් මේසේ උඩ පේන්න තිබිලත් ගාන්නේ නෑනේ..
පස්සේ කවුන්ටරේ මිස් කියනවා මෙයාලා ඔක්කොම කෙල ගාන්න ගත්තොත් ඉවරයිලු.
කොරෝනා කතා මොනා උනත් මම් නම් මාස්ක් දානව දිගටම.. ඔය ඉදල හිටල එන නහය තදවීම එහෙම ආවෙම නෑ ඉන් පස්සෙ, අනික මාස්ක්1ඒ ලොකු ඩස්ට්1ක් එකතු වෙලා තියනවා ගමනක් ගිහින් ආවම... අනික මූණටත් හොදයි ඩස්ට්1න් මූණත් පරෙසම්න් වෙනව