😷😷මේ ගෙන දෙන සිටියාද???😷😷

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොරෝනා කතා මොනා උනත් මම් නම් මාස්ක් දානව දිගටම.. ඔය ඉදල හිටල එන නහය තදවීම එහෙම ආවෙම නෑ ඉන් පස්සෙ, අනික මාස්ක්1ඒ ලොකු ඩස්ට්1ක් එකතු වෙලා තියනවා ගමනක් ගිහින් ආවම... අනික මූණටත් හොදයි ඩස්ට්1න් මූණත් පරෙසම්න් වෙනව
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    කෙල බිදිති වලින් කෙනෙක් මාර්ගයෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුලුවන් කියලා නේ කියන්නේ ඔය ?

    අනාරක්ශිත මුඛ සිපගැනීම් එහෙම අඩු කරන්න වෙයි :lol:
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    කෙල බිදිති වලින් කෙනෙක් මාර්ගයෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුලුවන් කියලා නේ කියන්නේ ඔය ?

    අනාරක්ශිත මුඛ සිපගැනීම් එහෙම අඩු කරන්න වෙයි :lol:
    laga innekkena katha karana vita droplets parisare kohmadha esirenne kiyanekai bayasnakama , ape samaharun kathakaranakota dhiyaluma vage ne bn :rofl:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    මම ඊයේ තැපැල් කන්තෝරුවට ගියා ලියුමක් රෙජිස්ටර් කරන්න කියලා. :yes:
    ඔක්කොම චෙක් කරලා , උන බලලා , අත් සෝදන් එහෙම ඇතුලට යන්න දුන්නේ වරකට දෙන්නෙක්.
    ගිහින් ලියුම තැපැල් කරන්න මුද්දර ගන්නකොට,
    එහා පැත්තේ ගෑනු කෙනෙක් කෙල ගාලා මුද්දරේ අලවන්නේ :dull:
    කොච්චර පරිස්සන් උනත් වැඩක් නෑ පුරුදු අයින් කරන්න බෑනේ..
    ගම් බෝතලයක් මේසේ උඩ පේන්න තිබිලත් ගාන්නේ නෑනේ.. :baffled:
    පස්සේ කවුන්ටරේ මිස් කියනවා මෙයාලා ඔක්කොම කෙල ගාන්න ගත්තොත් ඉවරයිලු.
     
    mask ko kiala ahanakota , api mask ema thiyagena inne kiyala sakuven gannava ... kohe kiyannada bn
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොරෝනා කතා මොනා උනත් මම් නම් මාස්ක් දානව දිගටම.. ඔය ඉදල හිටල එන නහය තදවීම එහෙම ආවෙම නෑ ඉන් පස්සෙ, අනික මාස්ක්1ඒ ලොකු ඩස්ට්1ක් එකතු වෙලා තියනවා ගමනක් ගිහින් ආවම... අනික මූණටත් හොදයි ඩස්ට්1න් මූණත් පරෙසම්න් වෙනව

    බලන්න ඕනා mask නැති උන් කියන කුප්ප කතා. තාමත් කොරෝනා ද අහන ගොබ්බ මිනිස්සු ඉන්නේ