🙁හිස කදින් වෙන්වූ යතුරු පැදි අනතුර

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    මාර සීන් එක කියන්නේ ඔලුව කදෙන් වෙන් වෙලා තියෙද්දීත් නැගිටලා බයික් එක හෙව්වලු. 🤷🏻‍♂️
    Hambunan ayeth padagena yai. Mokada un bike padina widiyata bike ekak padinna oluwak one nane 🤣
     
    Last edited:

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,250
    2,851
    113
    අප්පටසිරි හිස කදෙන් වෙන් වෙනකොටම කැමරාවත් කැඩිලා
     
    AnuradhaRa

    Well-known member
  • මං මේක දැනගත්තෙ හරියටම ඊයෙ

    ඇයි බං මේ කොල්ලො දෙන්න ඈත තියල දැක්කෙ නැද්ද කන්ටේනර් එකක් පාර හරහා තියෙනව කියල

    ඔය බයික්වල සුපිරියට බ්‍රේක් වැඩ නේද...

    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    මාර සීන් එක කියන්නේ ඔලුව කදෙන් වෙන් වෙලා තියෙද්දීත් නැගිටලා බයික් එක හෙව්වලු. 🤷🏻‍♂️
    ඔලුව කෑල්ලද කඳ කෑල්ලද බයික් එක හොයලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: Candid-B

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    මං මේක දැනගත්තෙ හරියටම ඊයෙ

    ඇයි බං මේ කොල්ලො දෙන්න ඈත තියල දැක්කෙ නැද්ද කන්ටේනර් එකක් පාර හරහා තියෙනව කියල

    ඔය බයික්වල සුපිරියට බ්‍රේක් වැඩ නේද...

    පැයට කිලෝමීටර් 140ක විතර වේගෙකින් යනකොට තප්පරේට මීටර් 40ක් විතර දුරක් යැවෙනව. ට්‍රේලරේ දැකල බ්‍රේක් කරන්න ඕන කියල මොළේට ගිහින් බ්‍රේක් ඇප්ලයි කරන්නම තප්පර එක හමාරක් යනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මාර සීන් එක කියන්නේ ඔලුව කදෙන් වෙන් වෙලා තියෙද්දීත් නැගිටලා බයික් එක හෙව්වලු. 🤷🏻‍♂️
    Baya karanna epa doh

    ගිනි තියන එවුන් හිටියෙ නැද්ද?
    ------ Post added on Aug 8, 2026 at 9:15 PM

    ගිනි තියන එවුන් හිටියෙ නැද්ද?
    ------ Post added on Aug 8, 2026 at 9:15 PM
     
    • Haha
    Reactions: ob_server