🙅 ගෝඨා බෑ කිවුවා.. ජොනී

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    @Lovtusගේ මර්කටින් 😂
    පළවෙනි පාර කියෙව්වම මටත් හිතුනා මුගෙන් කේන්දරේ බලාගන්න
    කලබල නොවී හිටාන්. මම online කේන්දර බලන එක නවත්තලා තියෙන්නේ. 🤭

    එහෙනන් පූට්ටුවෙන් එකෙක් එන එකක් නැ
    මට ඔය දේශපාලනේ ගැන නම් මහා ලොකු දැනුමක් නැහැ. කනට ඇහුන දේනේ කිවුවේ. සමහරවිට උන් හැමෝම රනිල් හාමුට සපෝර්ට් කරයි චන්දයක් තිබ්බොත් ;)
    ------ Post added on Feb 17, 2024 at 4:04 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,977
    17,276
    113
    Kottawa
    ගිය බ්‍රහස්පතින්දා open university එක කිට්ටුව නාවල පාරේ ලොකු ceramic store එකක් විවෘත කළා. ඒ වැඩේට නැකැත් හදලා දුන්නේ මම. මහා ලක්‍ෂමි බද්‍රඝටයකුත් තැන්පත් කළා. ඒකට මට 250000 ක් ලැබුණා

    ලංකාවෙ උන්ට මෙහෙම වෙලා මදි... ගෝටට අරින්න තිබ්බෙ ආයෙ නැගිටගන්න බැරිවෙන්නම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,201
    102,033
    113

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    නෑ යකෝ පෙබරවාරිටත් කලින්ද කොහෙද ඔසී ගිහිං පෝස්ට් දාලා තිබ්බේ. ඊයේත් මම දැක්කා පෝස්ට් වගයක්
    දැන් update බලපන්
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    නෑ යකෝ පෙබරවාරිටත් කලින්ද කොහෙද ඔසී ගිහිං පෝස්ට් දාලා තිබ්බේ. ඊයේත් මම දැක්කා පෝස්ට් වගයක්
    https://www.facebook.com/UpulSannasgala217?mibextid=kFxxJD
    හෙලිකොප්ටරයක් යවලා ගෙන්න ගත්තා ඒ ඉවෙන්ට් එකට, ඉවර උනාම ආයෙත් ගිහින්දැම්මා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    හෙලිකොප්ටරයක් යවලා ගෙන්න ගත්තා ඒ ඉවෙන්ට් එකට, ඉවර උනාම ආයෙත් ගිහින්දැම්මා
    ගංජා ගහලද ඉන්නේ? :dull:
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,579
    199,717
    113
    Colombo, Sri Lanka
    Jim Carrey Lol GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ලංකාවෙ උන්ට මෙහෙම වෙලා මදි... ගෝටට අරින්න තිබ්බෙ ආයෙ නැගිටගන්න බැරිවෙන්නම
    අමාරුවෙන් බකල් ගගහා ඇවිදිනව බලන් ඉන්න එකෙත් අමුතුම කෘරත්වයක් තියෙනවා
     
    • Haha
    Reactions: Lovtus

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,432
    2,469
    113
    ගිය බ්‍රහස්පතින්දා open university එක කිට්ටුව නාවල පාරේ ලොකු ceramic store එකක් විවෘත කළා. ඒ වැඩේට නැකැත් හදලා දුන්නේ මම. මහා ලක්‍ෂමි බද්‍රඝටයකුත් තැන්පත් කළා. ඒකට මට 250000 ක් ලැබුණා :cool:
    කතාව ඒක නෙමෙයි. ඒ විවෘත කිරීම නිමිත්තෙන් උදේ shangri la එකේ සුපිරි සාදයක් තිබ්බා. මටත් invite කරලා තිබ්බ නිසා ගියා. මම යනකොටත් වැඩේ නැගලා යනවා. ලොක්කා මාව එයාගේ family එක හිටපු table එකට එක්කගෙන ගියා. බොන්ඩ කරන්ඩ බෑ ඉතින් වැදගත් විදියට හිටියා. දකුණු පැත්තේ table එකේ රැවුල වවාගත්තු නාකි කේඩැරි කන්නාඩි පොලගෙක් සෙට් එකක් එක්ක බර කයියක්. හුටා මේ සන්නා. විනාඩි දහයක් යද්දී හතර පස් දෙනෙක් කඩාගෙන ආවා. ලොක්කා උන් එන පැත්තට දුවගෙන වගේ ගිහින් එයින් එකෙක්ව බදාගෙන ඉඹගෙන පිලිඅරන් එක්ක ආවා. ටහිකෙයි. ජෝනියා! :dull: ඔව් ඔව් ඌ තමා. අනිත් උන් බොඩි ගාඩ්ලා වෙන්න ඇති. ඌත් සන්නලා හිටිය table එකට ගියේ. table එකේ හිටිය ඔක්කොම නැගිට්ටා ඌ එද්දී. ඔව් යකු පොරටෝක් සන්නත් නැගිට්ටා 🤭 එකෙක් හීනියට සැලියුට් එකක් ගැහුවා කියපන්කො කෝට් කාරයෙක්. හම්මට.. කුජිතයා :baffled:
    පස්සේ උන් කකා බිබී හෙන කයිවාරුවකට සෙට් වුණා. මාත් කන් දෙකම දකුණට දාගෙන අහගෙන හිටියා..

    "ස' බෑ කිවුවා. මමයි අගමැතිතුමයි, බන්දුලයි, තිස්සයි චමල් ස'රුයි අපි හැමෝම කිවුවා ආයේ ඉල්ලමු කියලා. ස' බෑ කිවුවා. මොකද කරන්නේ ඉතින්?"
    අම්මප කියහං
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,524
    997
    113
    මචං මටත් ව්‍යාපාරය සාර්ථක කරගන්න මොකක් හරි කරලා දියන්කෝ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සන්න නැගිට්ටද නැද්ද කියලා නම් මම දන්නේ නෑ... ඌ නැගිටලා පුක දෙන ඒකත් ලොකු පුදුමයක් නෙවෙයි... උත් ඔය උඩ ඇවැරියේ සෙට් එකත් එක්ක ප්ලග් වෙලා උගේ වැඩ කර ගන්න එකෙක්...

    ඒත් අවුල තියෙන්නේ ඌ සතියක් දෙකක් ඉදන් ඕස්ට්‍රේලියා වල ඉන්නේ... මූ රහත් වෙලාවත් ද තැන් දෙකක එක පාර ඉන්න...