🙋‍♂️ මම උඹ අපි අනුරට චන්දය දියයුත්තේ ඇයි?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    මෙන්න මේ නිසා 👇 👇👇



    image.png
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනුර දිනලා හොරු සෙට් එකට ගේම දෙයි කියන විශ්වාසෙ තියාගෙන චන්දේ දෙන්නේ. ඒක නොකලොත් අනුරට වෙන්නේ ගෝටට වෙච්චි එකේ අනිත් එක. හොඳින් හරි නරකින් හරි ඒ වැඩේ හරියට කලොත් සදාකල් ජනාධිපති තමයි
    ඔය කියන ගේම දෙන්න විධායක බලය ඕනෙමලුද ? නැතුව බෑ...
    විධායකය අහෝසි කරන්නෙ නැලුද ?
    කරන්න බෑ.....
    ඔය මොක කරන්නත් ඡන්ද 50% ට එකක් වැඩියෙන් ගන්නෙපැයි බම්.....
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මහ බැන්කු හොරයි , අප්පොච්චියි , නිදන් හොරයි එක්කහු වෙලා අපේ පුකවල් පැලුවා දැන් හොදටම ඇති!
    අලුත් එහෙකින් කන්න ආස නිසා මේ පාර අනුරට! :baffled:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උම නුල දාල, උම උත්තර දෙනවා.
    ග්‍රහලෝක පකයට පිස්සුද කොහෙද මේ දවස් ටිකේ.
    අහ් ඒ පොඩි මිස්ටේක් එකක් corry