ආතල්ම සීන් එක තමා රනිලා ගාව මුන් හැම එකාගෙම රෙදි ගැලවන සීන් තියෙනවා. ඒත් ඌ එවා ගැන කියව කියව යන්නෙ නෑ. ඌ දන්නවා දවසක කුකුල් ගූත් බෙහෙතකට ඕන වෙනවා කියලා. ඒකට මේ ගොන්නු. හත් පොලේ ගාගෙන නාගන්නවා.
ළඟදිම දවසක පොනිලා මැරැණම උගේ කටට දාන්න තමා කුකුල් ගූ තියාගන්නව ඇත්තෙ