Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🙏මේකයි මගේ ගැටලුව☹️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මගෙ ගැටලුව. මම Software Engineer කෙනෙක්. තාම බැදලා නෑ. මට මාසෙකට ටැක්ස් ETF/EPF කැපිලා ආදායම 260k වගේ හම්බෙනවා. කාර් එකේ ලීස් එක, ක්‍රෙඩිට් කාඩ් payments, insurance වලට 110k වගේ යනවා. ඊටපස්සෙ වාහනේට තෙල් ගහලා ඔෆිස් ගිහිං, බිල් ටික ගෙවලා, කොලඹ රෙන්ට් එකට ඉන්න නිසා රෙන්ට් ගෙවලා, 3 වේලම කඩෙන් කාලා, ඉදහිට යාලුවො එක්ක සෙට් වෙලා, සති අන්තෙ ගෙදර ඇවිල්ලා ගෙදරටත් මොනවාහරි ගෙනල්ලා දාලා, girlfriend එක්කත් රවුමක් දාලා හිටපුවාම පඩියෙ ඉතුරු ටිකට වෙච්ච දෙයක් නෑ. ඉතුරු වෙන්නෑ කීයක්වත්.

මම කැම්පස් අවුට් වෙලා software engineer කෙනෙක් විදිහට දැන් අවුරුදු 4ක් විතර ජොබ් කරන නිසා අපේ ගෙදර අයයි, Girlfriend එහෙමයි හිතන් ඉදලා තියෙන්නෙ මම මේ වෙද්දි ලක්ෂ 20/25ක් වත් අඩුම ඉතුරුකරන් ඇති කියලා. ඇත්තම කිව්වොත් ලක්ෂ 2 කට ආසන්න ගානක් විතරයි එකවුන්ට් එකේ තියෙන්නෙ දැනට. වෙඩින් එක ප්ලෑන් කරන්න ගිහින් තමා කට්ටියට වැඩේ අහු උනේ. Girlfriend බනිනවා එයාට සැලරි එක ලක්ෂයක්වත් නැති උනත් එයත් අවුරුදු 2ක් ජොබ් කරලත් මට වඩා ඉතුරු කරලා තියනවා මම මොනවද සල්ලි වලට කරේ කියලා. අපේ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ සේවකයො. ඒ දෙන්නා බනිනවා එයාලා පොඩි පඩි අරං අරන් තමා ඉඩම් අරන් ගෙවල් හදලා ඔක්කොම කරේ. මම මෙච්චර ගානක් අරගෙනත් බැදලත් නැතුව, ඉතුරු කරන්නෙ නැතුව මොකද කරේ මෙච්චරකල් කියලා. දැන් කට්ටිය හිතන් ඉන්නෙ මම යාලුවො එක්ක බීලා පාටි දාලා සල්ලි නාස්ති කරලා කියලා.

ඇත්තටම එහෙම ලොකුවට වියදම් කරලා බීලා පාටි දාලා නාස්ති කරලා නෑ. බොන්න උපරිම මාසෙට 10ක් යන්න ඇති. එච්චරයි. මට දැනගන්න ඕනෙ මගෙ අවුල තියෙන්නෙ සල්ලි මැනේජ් කරන එකේද කියලා? අපේ අම්මලා girlfriend කියන කතා ඇත්තද? මම මේ ගානක් ගන්නවනම් අනිවාරෙන් මීට වඩා ඉතුරු කරන්න ඕනෙද? හැබැයි කොලේක ලියලා බැලුවත් මම කරලා තියන හැම වියදමක්ම අත්‍යාවශ්‍ය වියදම් තමයි. මේ වගේ පඩියක් ගන්න වෙන කාටහරි මෙහෙම වෙලා තියනවද? ඇත්තටම ලක්ෂයක්වත් මාසෙට හම්බෙන්නෙ නැති මිනිස්සු කොහොමද බැදලා ලමයිවත් බලාගෙන, ගෙවල් හදාගෙන, බයික් එකක් හරි අරගෙන ඉන්නෙ? මට නම් හිතාගන්නවත් බෑ

Update

මම ස්පා යන්නේ නෑ හැබයි ඔය මොඩල් කෙල්ලො නිලියොන්ට ගහන්න වියදම් කරන්වා මේකට 80ක් වත් යන්වා අඩුම.. මේක මට නතර කර ගන්න ඔනෙ ගෙදරින් දන්නේ නෑ මේවා

[QUOTE="Hankook, post: 30449096, member: 580311"] මේකයි මගෙ ගැටලුව. මම Software Engineer කෙනෙක්. තාම බැදලා නෑ. මට මාසෙකට ටැක්ස් ETF/EPF කැපිලා ආදායම 260k වගේ හම්බෙනවා. කාර් එකේ ලීස් එක, ක්‍රෙඩිට් කාඩ් payments, insurance වලට 110k වගේ යනවා. ඊටපස්සෙ වාහනේට තෙල් ගහලා ඔෆිස් ගිහිං, බිල් ටික ගෙවලා, කොලඹ රෙන්ට් එකට ඉන්න නිසා රෙන්ට් ගෙවලා, 3 වේලම කඩෙන් කාලා, ඉදහිට යාලුවො එක්ක සෙට් වෙලා, සති අන්තෙ ගෙදර ඇවිල්ලා ගෙදරටත් මොනවාහරි ගෙනල්ලා දාලා, girlfriend එක්කත් රවුමක් දාලා හිටපුවාම පඩියෙ ඉතුරු ටිකට වෙච්ච දෙයක් නෑ. ඉතුරු වෙන්නෑ කීයක්වත්. මම කැම්පස් අවුට් වෙලා software engineer කෙනෙක් විදිහට දැන් අවුරුදු 4ක් විතර ජොබ් කරන නිසා අපේ ගෙදර අයයි, Girlfriend එහෙමයි හිතන් ඉදලා තියෙන්නෙ මම මේ වෙද්දි ලක්ෂ 20/25ක් වත් අඩුම ඉතුරුකරන් ඇති කියලා. ඇත්තම කිව්වොත් ලක්ෂ 2 කට ආසන්න ගානක් විතරයි එකවුන්ට් එකේ තියෙන්නෙ දැනට. වෙඩින් එක ප්ලෑන් කරන්න ගිහින් තමා කට්ටියට වැඩේ අහු උනේ. Girlfriend බනිනවා එයාට සැලරි එක ලක්ෂයක්වත් නැති උනත් එයත් අවුරුදු 2ක් ජොබ් කරලත් මට වඩා ඉතුරු කරලා තියනවා මම මොනවද සල්ලි වලට කරේ කියලා. අපේ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ සේවකයො. ඒ දෙන්නා බනිනවා එයාලා පොඩි පඩි අරං අරන් තමා ඉඩම් අරන් ගෙවල් හදලා ඔක්කොම කරේ. මම මෙච්චර ගානක් අරගෙනත් බැදලත් නැතුව, ඉතුරු කරන්නෙ නැතුව මොකද කරේ මෙච්චරකල් කියලා. දැන් කට්ටිය හිතන් ඉන්නෙ මම යාලුවො එක්ක බීලා පාටි දාලා සල්ලි නාස්ති කරලා කියලා. ඇත්තටම එහෙම ලොකුවට වියදම් කරලා බීලා පාටි දාලා නාස්ති කරලා නෑ. බොන්න උපරිම මාසෙට 10ක් යන්න ඇති. එච්චරයි. මට දැනගන්න ඕනෙ මගෙ අවුල තියෙන්නෙ සල්ලි මැනේජ් කරන එකේද කියලා? අපේ අම්මලා girlfriend කියන කතා ඇත්තද? මම මේ ගානක් ගන්නවනම් අනිවාරෙන් මීට වඩා ඉතුරු කරන්න ඕනෙද? හැබැයි කොලේක ලියලා බැලුවත් මම කරලා තියන හැම වියදමක්ම අත්‍යාවශ්‍ය වියදම් තමයි. මේ වගේ පඩියක් ගන්න වෙන කාටහරි මෙහෙම වෙලා තියනවද? ඇත්තටම ලක්ෂයක්වත් මාසෙට හම්බෙන්නෙ නැති මිනිස්සු කොහොමද බැදලා ලමයිවත් බලාගෙන, ගෙවල් හදාගෙන, බයික් එකක් හරි අරගෙන ඉන්නෙ? මට නම් හිතාගන්නවත් බෑ Update මම ස්පා යන්නේ නෑ හැබයි ඔය මොඩල් කෙල්ලො නිලියොන්ට ගහන්න වියදම් කරන්වා මේකට 80ක් වත් යන්වා අඩුම.. මේක මට නතර කර ගන්න ඔනෙ ගෙදරින් දන්නේ නෑ මේවා [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom