🙏🔥 රනිල් ලෙෆ්ට්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    🍆 යාපයියේ තොත් දැන් අර ජෝතිෂ්‍යය වේදියෙක් වගේ. කිව්ව දෙයට විරුද්ධ දේමයි වෙන්නේ. ඔය bharatha ගෙන් ඈත් වෙයන් එතකොට ටිකක් win rate එක වැඩි වෙයි..😁
    භාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    භාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.
    ඔව් බං භාරත කියන්නේ රනිල්ගෙ එකෙක් තමයි. මුන්ට භාරතව තේරුම් ගන්න බැරි එකේ කොහේ අර රනිලාව තේරුම් ගන්නද. ගොඩක් උන් හිතන් ඉන්නෙ ඌ අරගලෙට පට්ට සප් එකක් දෙනවා කියල ..😂 ඌ කරන්නේ මිනිස්සු හොඳට කොටවල වෙනමම ගේමක්. 😁
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඔව් බං භාරත කියන්නේ රනිල්ගෙ එකෙක් තමයි. මුන්ට භාරතව තේරුම් ගන්න බැරි එකේ කොහේ අර රනිලාව තේරුම් ගන්නද. ගොඩක් උන් හිතන් ඉන්නෙ ඌ අරගලෙට පට්ට සප් එකක් දෙනවා කියල ..😂 ඌ කරන්නේ මිනිස්සු හොඳට කොටවල වෙනමම ගේමක්. 😁
    Yup. Owa machan timing. Bharatha eliyata enneth dharshana handungoda eliyata enneth ranil parliament enneth same time. Mangala ekka thama ranil match eka gahuwe. Aragala owa okkoma pre planned. Un aragalaya plant kala non political widiyata. Anith partiea wala ewunta aragalayata hariyata adress karagannawath bari una. Anthimata jeppo hansiyi oya hemadeyakma tactical moves
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    භාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.
    අනේ ඇත්තද අයියා?
    රනිල් ලේෆ්ට් ද? රයිට් නෙමේද? (y) 🤭
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව් බං භාරත කියන්නේ රනිල්ගෙ එකෙක් තමයි. මුන්ට භාරතව තේරුම් ගන්න බැරි එකේ කොහේ අර රනිලාව තේරුම් ගන්නද. ගොඩක් උන් හිතන් ඉන්නෙ ඌ අරගලෙට පට්ට සප් එකක් දෙනවා කියල ..😂 ඌ කරන්නේ මිනිස්සු හොඳට කොටවල වෙනමම ගේමක්. 😁
    habai e yakata gota ekka nan mara arrears ekka thiyenne.
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    habai e yakata gota ekka nan mara arrears ekka thiyenne.
    මේක UNP එකට මචං කඩේ යන්නේ. මට තේරෙන විදිහට ඕක රනිල්ව එහෙම personally ම දන්නවා. තව ගොඩක් උන් එක්ක මේක වැඩ කරල තියෙනවා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේක UNP එකට මචං කඩේ යන්නේ. මට තේරෙන විදිහට ඕක රනිල්ව එහෙම personally ම දන්නවා. තව ගොඩක් උන් එක්ක මේක වැඩ කරල තියෙනවා.
    u maithreege kale President media eke hitiyada bn?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    u maithreege kale President media eke hitiyada bn?
    ඔව්. යහපාලනෙන් පිම්බිලා ආව එකෙක්. ගොඩක් media campaign lead කළේ ඕක කියනවා. රාජපක්ෂ ආණ්ඩුව එන කාලෙ ඕක රට පැන්න. රට යන්න ආණ්ඩු මාරු උන එකත් හේතු උනාද දන්නේ නෑ. ඒ කොහොම උනත් අර කලින් කිව්ව වගේ මහින්දලත් එක්ක හෙන arrears එකක් තියෙනවා. හැබැයි ඕක jvp එකටත් කැමති නෑ. හැබැයි ඒක පෙන්නන් නෙත් නෑ. ඌ රට ඉඳලා එහෙ අරගලේට support කරන්න වගේ campaign කරනවා. ඒත් උගේ හිතේ ඉන්නෙ රනිල්..😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765

    Accurate
     
    • Like
    Reactions: Janithsl88

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    294683986-1383150775515066-8814547665180395192-n.jpg

    FB-IMG-1652361796099.jpg