භාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.යාපයියේ තොත් දැන් අර ජෝතිෂ්‍යය වේදියෙක් වගේ. කිව්ව දෙයට විරුද්ධ දේමයි වෙන්නේ. ඔය bharatha ගෙන් ඈත් වෙයන් එතකොට ටිකක් win rate එක වැඩි වෙයි..
![]()
Yesභාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.
ඔව් බං භාරත කියන්නේ රනිල්ගෙ එකෙක් තමයි. මුන්ට භාරතව තේරුම් ගන්න බැරි එකේ කොහේ අර රනිලාව තේරුම් ගන්නද. ගොඩක් උන් හිතන් ඉන්නෙ ඌ අරගලෙට පට්ට සප් එකක් දෙනවා කියල ..භාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.
Yup. Owa machan timing. Bharatha eliyata enneth dharshana handungoda eliyata enneth ranil parliament enneth same time. Mangala ekka thama ranil match eka gahuwe. Aragala owa okkoma pre planned. Un aragalaya plant kala non political widiyata. Anith partiea wala ewunta aragalayata hariyata adress karagannawath bari una. Anthimata jeppo hansiyi oya hemadeyakma tactical movesඔව් බං භාරත කියන්නේ රනිල්ගෙ එකෙක් තමයි. මුන්ට භාරතව තේරුම් ගන්න බැරි එකේ කොහේ අර රනිලාව තේරුම් ගන්නද. ගොඩක් උන් හිතන් ඉන්නෙ ඌ අරගලෙට පට්ට සප් එකක් දෙනවා කියල ..ඌ කරන්නේ මිනිස්සු හොඳට කොටවල වෙනමම ගේමක්.
![]()
අනේ ඇත්තද අයියා?භාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.
habai e yakata gota ekka nan mara arrears ekka thiyenne.ඔව් බං භාරත කියන්නේ රනිල්ගෙ එකෙක් තමයි. මුන්ට භාරතව තේරුම් ගන්න බැරි එකේ කොහේ අර රනිලාව තේරුම් ගන්නද. ගොඩක් උන් හිතන් ඉන්නෙ ඌ අරගලෙට පට්ට සප් එකක් දෙනවා කියල ..ඌ කරන්නේ මිනිස්සු හොඳට කොටවල වෙනමම ගේමක්.
![]()
මේක UNP එකට මචං කඩේ යන්නේ. මට තේරෙන විදිහට ඕක රනිල්ව එහෙම personally ම දන්නවා. තව ගොඩක් උන් එක්ක මේක වැඩ කරල තියෙනවා.habai e yakata gota ekka nan mara arrears ekka thiyenne.
u maithreege kale President media eke hitiyada bn?මේක UNP එකට මචං කඩේ යන්නේ. මට තේරෙන විදිහට ඕක රනිල්ව එහෙම personally ම දන්නවා. තව ගොඩක් උන් එක්ක මේක වැඩ කරල තියෙනවා.
ඔව් මචන්.u maithreege kale President media eke hitiyada bn?
ahh ekathama. gota awama jiwitha tharjana seen eka dala rata paninnaththe.ඔව් මචන්.
මැඩිල්ලේ පොර එක්ක පොඩි කෙස් එකක් තිබ්බා.ahh ekathama. gota awama jiwitha tharjana seen eka dala rata paninnaththe.![]()
ඔව්. යහපාලනෙන් පිම්බිලා ආව එකෙක්. ගොඩක් media campaign lead කළේ ඕක කියනවා. රාජපක්ෂ ආණ්ඩුව එන කාලෙ ඕක රට පැන්න. රට යන්න ආණ්ඩු මාරු උන එකත් හේතු උනාද දන්නේ නෑ. ඒ කොහොම උනත් අර කලින් කිව්ව වගේ මහින්දලත් එක්ක හෙන arrears එකක් තියෙනවා. හැබැයි ඕක jvp එකටත් කැමති නෑ. හැබැයි ඒක පෙන්නන් නෙත් නෑ. ඌ රට ඉඳලා එහෙ අරගලේට support කරන්න වගේ campaign කරනවා. ඒත් උගේ හිතේ ඉන්නෙ රනිල්..u maithreege kale President media eke hitiyada bn?
Accurateඔව්. යහපාලනෙන් පිම්බිලා ආව එකෙක්. ගොඩක් media campaign lead කළේ ඕක කියනවා. රාජපක්ෂ ආණ්ඩුව එන කාලෙ ඕක රට පැන්න. රට යන්න ආණ්ඩු මාරු උන එකත් හේතු උනාද දන්නේ නෑ. ඒ කොහොම උනත් අර කලින් කිව්ව වගේ මහින්දලත් එක්ක හෙන arrears එකක් තියෙනවා. හැබැයි ඕක jvp එකටත් කැමති නෑ. හැබැයි ඒක පෙන්නන් නෙත් නෑ. ඌ රට ඉඳලා එහෙ අරගලේට support කරන්න වගේ campaign කරනවා. ඒත් උගේ හිතේ ඉන්නෙ රනිල්..![]()
Siraභාරතයා රනිල්ට බනිනවා වගේ ඌව උස්සලා තියෙන එක කරන්නෙ . මට ඕක හොදට නෝට්.