සැදැහැවත් එළකිරි වාසි ටොබයි පිංවතුනි
අදින් හරියටම වසරකට පෙර එනම් 2023 මැයි 28 දින
එළකිරි වාසි අප අතරින් සදහටම වියෝ වන්නට යෙදුන
සත් (අ)ගුණවත් කිරි යුග පුරුස
කැම්පේන් බැල්ලිපටබැඳිලාගේ @erozan පොල් මුදලාලි
උසාපක මහතාගේ මළප්‍රේතාත්මයට පිං පැමිණවීම අරබයා අප විසින් සංවිදානය කරන
මෙම දානමය පුණ්‍ය කරුමය මෙසේ ආරම්භ කරන වගයි..

--
එබැවින් එළකිරිපුරයේ සිටින අමුම පඩත්තල හිඟන්නන් දෙදෙනෙකු වන @asanka+++ සහ @tharakaf යන පොන්නයන් දෙදෙනා වෙනුවෙන් මේ දානය කැප කරනු ලැබේ!
ඉමං තාරකඅසංකං රෙද්දක්ඛාරං ඉමස්මි නිසින්නස්ස පොන්ඥ යාචකස්ස දේම..
සාදුසා.. දුසා.. දුසා.. දු...!!!


--
-----------------------------------------------------සාදුසා.. දුසා.. දුසා.. දු...!!!
--
ඔන්න එහෙනම් දානේ පිරිකර බෙදන්න පටන් ගත්තා.
සාදුසා.. දුසා.. දුසා.. දු...!!!
සැ.යු. මේ පිංකමට සමගාමිව එරෝසන් මහතා ගේ ගුණ සැමරුම් ගීතයක් (Erozan Theme Song) ද අද දිනයේ එලිදැක්වීමට බලාපොරොත්තු වෙමු.
--
"Erozan Theme Song | ගෙඩිය 100යි! බෑය 50යි! කාදිනල් මීක් නෑ Lol
Last edited:
