🙏🙏 එරෝසන් ගේ දානේ අදයි !!! Elakiri Almsgiving for Erozan (2023/05/28 - 2024/05/28) 🙏🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    GCo4Tle.jpg


    සැදැහැවත් එළකිරි වාසි ටොබයි පිංවතුනි
    අදින් හරියටම වසරකට පෙර එනම් 2023 මැයි 28 දින
    එළකිරි වාසි අප අතරින් සදහටම වියෝ වන්නට යෙදුන
    සත් (අ)ගුණවත් කිරි යුග පුරුස
    කැම්පේන් බැල්ලිපටබැඳිලාගේ @erozan පොල් මුදලාලි
    උසාපක මහතාගේ මළප්‍රේතාත්මයට පිං පැමිණවීම අරබයා අප විසින් සංවිදානය කරන
    මෙම දානමය පුණ්‍ය කරුමය මෙසේ ආරම්භ කරන වගයි..
    🙏:love:🙏

    --​
    දැනට පවතින දැඩි අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ දානමය පිංකමට උන් වහන්සේලා වැඩමවා ගැනීමට නොහැකි වී ඇති බැවින් අසරණ දුගී මගී යාචකාදීන් වෙනුවෙන් මේ දානය පිළිගන්වන්නට සංවිදායක මණ්ඩලය තීරණය කර ඇති බව ඉතා සද්දාවෙන් දැනුම්දෙමු..
    එබැවින් එළකිරිපුරයේ සිටින අමුම පඩත්තල හිඟන්නන් දෙදෙනෙකු වන @asanka+++ සහ @tharakaf යන පොන්නයන් දෙදෙනා වෙනුවෙන් මේ දානය කැප කරනු ලැබේ!

    ඉමං තාරකඅසංකං රෙද්දක්ඛාරං ඉමස්මි නිසින්නස්ස පොන්ඥ යාචකස්ස දේම..

    සාදුසා.. දුසා.. දුසා.. දු...!!! 🙏🙏🙏
    --
    -----------------------------------------------------
    ඔන්න එහෙනම් දානේ පිරිකර බෙදන්න පටන් ගත්තා.

    fAcF3ig.png

    px3J1eO.png

    සාදුසා.. දුසා.. දුසා.. දු...!!! 🙏🙏🙏

    සැ.යු. මේ පිංකමට සමගාමිව එරෝසන් මහතා ගේ ගුණ සැමරුම් ගීතයක් (Erozan Theme Song) ද අද දිනයේ එලිදැක්වීමට බලාපොරොත්තු වෙමු.
    --​

    🎸 "Erozan Theme Song | ගෙඩිය 100යි! බෑය 50යි! කාදිනල් මීක් නෑ Lol

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කොයි වගේ තැනක උප්පත්තිය ලබල ඉන්නවද දන්නෑ.

    කොහේ හිටියත් මට ගුපියා කියන්න පුළුවන් දුරක ඉන්නව නම් ඒ ඇති.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොයි වගේ තැනක උප්පත්තිය ලබල ඉන්නවද දන්නෑ.

    කොහේ හිටියත් මට ගුපියා කියන්න පුළුවන් දුරක ඉන්නව නම් ඒ ඇති.
    පොන්නයෙක් අගමෑති වෙලා නිවටයෙක් ජනපති වුනා කිව්වා මතකද