🙏🙏 මාලනීට රාජ්ය ගෞරවය ලබා නොදුන් අනුරට ස්තූතියි... 🙏🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    Despicable Me Lol GIF
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    780157345_1395195179385555_7810771793592812752_n.jpg

    ජැක්සන්ට වෙන් වූ ICU ඇඳ හිස් කරන්නට ජැක්සන් මිය යන තුරු බලා සිටි, ඉතා බාල පහත් ආකාරයට ජැක්සන් ගේ මරණයටත් ජැක්සන්ගේ බිරිඳටත් ජැක්සන්ගේ දරුවන්ටත් නිග්‍රහ කළ මාලිමාවුන්ට වඩා අද නන්දා වෙනුවෙන් දුක් වන ජාතික කඳවුරේ මිනිස්සු මනුස්සකම් අතින් ඉතා ඉහළ තැනක සිටිති.
    ජැක්සන් ගේ මරණයේදී නන්දාගේ හිතවතා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජැක්සන්ගේ මරණය බලාපොරොත්තු වූ විෂම සමාජයට අපූරු පිළිතුරක් දුන්නා. මාලිමාවුන් ඒ අවමංගල කතාව මුලින්ම ඇසිය යුතු යැයි යෝජනා කරමු.
    අපට ජැක්සන් සහ නන්දා යනු ලක් පොළොවේ පිනට පහළ වූ කලාවේ දැවැන්ත රූස්ස ගස් වන අතර ඔවුන්ගේ මරණයෙන් කලා ලොව ඇති වූ හිඩැස කිසි ලෙසකින් හෝ පිරවිය නොහැක. ඔවුන් පිළිබඳ අපේ හිතේ ඇති ශෝකාලාපය සහ ගෞරවය ඔවුන්ගේ දේශපාලන මතය මත ඇති වූවක් නොව ඔවුන්ගේ දැවැන්ත නිර්මාණ මත ඇති වූවකි.
    ජැක්සන්ගේ මරණයේ දී පවා සතුටු වී මේ සමාජය අශිෂ්ටත්වයට රැගෙන ගිය සම-හරක් මාලිමාවුන්ට වඩා එදා ජාතියේ පනාපුත්‍රයා වෙනුවෙන් පෙනී සිටි අද සුදුවත ඇඳි නන්දාගේ වියෝවෙන් සැබෑ ලෙස ශෝක වන ජාතික කඳවුරේ අපගේ දේශපාලන භාවිතාව ගැන අපට ඇත්තේ ගෞරවයකි.
    ජැක්සන් සහ නන්දා, ඔබේ රාජකාරිය අවසන් නැත. නැවතත් ලක් දෙරණ මත ඉපදී කලාකෙත අස්වද්දා ඉන් මතු අජරාමර නිවන දක්වා ගමන් කරනු මැනවි!

    Copied:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,449
    113
    Gampaha

    :lol::lol::lol::lol::lol: