මේ නාගරික කුහක සමාජය මා දෙස පිළිකුලෙන් බලාසිටියදී ගම් නියම්ගම් සිසාරා හමාගිය අව්‍යාජ ගැමි සුවඳ රැගෙන සපැමිණ මා සිහිලේ සැනසුන ධීර වීර සිංහල දූ පුතුනි මාගේ ගැඹුරුම උත්තමාචාරය සෙනෙහසින් ඔබ වෙත පිරිනමමි. නැවත දිනෙක ඔබව ආදරයෙන් වැළඳ ගැනීමට ඉතා ආශාවෙන් මඟබලා සිටිමි. පරිස්සමෙන් ගිහිං එන්න. ඔබට සුබ අනාගතයක්.. 
-
මීට
බේරේ වැව
-
මීට
බේරේ වැව