🙏 සුබ අනාගතයක්!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ නාගරික කුහක සමාජය මා දෙස පිළිකුලෙන් බලාසිටියදී ගම් නියම්ගම් සිසාරා හමාගිය අව්‍යාජ ගැමි සුවඳ රැගෙන සපැමිණ මා සිහිලේ සැනසුන ධීර වීර සිංහල දූ පුතුනි මාගේ ගැඹුරුම උත්තමාචාරය සෙනෙහසින් ඔබ වෙත පිරිනමමි. නැවත දිනෙක ඔබව ආදරයෙන් වැළඳ ගැනීමට ඉතා ආශාවෙන් මඟබලා සිටිමි. පරිස්සමෙන් ගිහිං එන්න. ඔබට සුබ අනාගතයක්.. 🍆
    -
    මීට
    බේරේ වැව
     
    • Like
    Reactions: cyberlasi