🚀🤔 ඇමරිකාවේ "Golden Dome" මිසයිල ආරක්ෂණ පද්ධතිය සිහිනයක් පමණක් ම වේවි ද? 🛡️❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    පහුගිය මැයි 20 වැනිදා ට්‍රම්ප් උන්නැහෙ ගෙනාපු යෝජනාවකට අනුව ඉදිරියෙදි ඉදිකරන්න සැලසුම් කරලා තියෙන "Golden Dome" කියන මිසයිල ආරක්ෂණ පද්ධතිය (Multi-layer missile defense system) ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ. මුළු ඇමරිකාවම ආවරණය වෙන විදිහට ඉදිරි දශක 2 ඇතුළත ඉදිකරලා අවසන් කරන්න පිඹුරුපත් සකසලා තියෙන මේ "Golden Dome" එකේ පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 175 ත් 831 ත් අතර වෙන පරාසයක් ගනී කියලයි දැනට ඇස්තමේන්තු කරලා තියෙන්නෙ. කොහොම වුණත් මේ වගේ අති දැවැන්ත ව්‍යාපෘතියක් කරන්න යද්දි එල්ල වෙයි කියලා හිතෙන බාධා වගේම මේ වගේ "Missile defense system" ඉදිකරන එක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් ද කියන එක ගැනත් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා.

    file-20250522-56-s4h3wx.jpg

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    අච්චර දියුණු ගුවන් ආරක්ෂණ පද්ධති තියන රැසියාවටත් full coverage එක දී ගන්න බැහැ. ඇමරිකාව ගුවන් ආරක්ෂණ පද්ධති හදලා අවුරුදු දහයකින් රටම කවර් කරන්න කතාව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    අච්චර දියුණු ගුවන් ආරක්ෂණ පද්ධති තියන රැසියාවටත් full coverage එක දී ගන්න බැහැ. ඇමරිකාව ගුවන් ආරක්ෂණ පද්ධති හදලා අවුරුදු දහයකින් රටම කවර් කරන්න කතාව.
    ට්‍රම්ප් ලොක්කගෙත් බහින කලාව යන්නෙ දැන්. "Epstein cover up" එකෙන් පස්සෙ "MAGA' එකේ supporters ලා බහුතරේකටමත් දැන් ට්‍රම්ප්ව එපා වෙලා ගිහින් තියෙන්නෙ. ට්‍රම්ප්කාරයා නටන පිස්සු නිසා ඕකෙ වාසිය යන්නෙ ඩිමොක්‍රටික් හැතිකරේට තමයි ඉතින්. :dull:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ට්‍රම්ප් ලොක්කගෙත් බහින කලාව යන්නෙ දැන්. "Epstein cover up" එකෙන් පස්සෙ "MAGA' එකේ supporters ලා බහුතරේකටමත් දැන් ට්‍රම්ප්ව එපා වෙලා ගිහින් තියෙන්නෙ. ට්‍රම්ප්කාරයා නටන පිස්සු නිසා ඕකෙ වාසිය යන්නෙ ඩිමොක්‍රටික් හැතිකරේට තමයි ඉතින්. :dull:
    Sirawata moo neocon httplawa karata aragena naa gaththa unge war agenda thamayi dan yanne Israel Ukraine.. dan habai unta Patriot batteries naa untawath.. ithin mona missile defence da..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    Sirawata moo neocon httplawa karata aragena naa gaththa unge war agenda thamayi dan yanne Israel Ukraine.. dan habai unta Patriot batteries naa untawath.. ithin mona missile defence da..
    කොහොමත් මේ යන විදිහට තව අවුරුදු 20 ක්, 30 ක් යන්න කලින්ම ලෝක බලවතා කියන තැන එහෙම්පිටින් ම ඇමරිකාවට නැතිවෙයි කියලයි මට නම් හිතෙන්නෙ. කොහොමත් ලෝකෙ තිබ්බ ඔක්කොම වගේ අධිරාජ්‍ය පැවතුණේ උපරිම අවුරුදු 250 ක් වගේ කාලයක් වෙනකම්‍ විතරයි කියලනෙ කියන්නෙ. ඉතිහාසෙ ආයෙ ආයෙ රිපීට් වෙන එක තමයි වෙන්නෙ. ඒ නිසා ඇමරිකාවටත් ඕකම වේවි ට්‍රම්ප් මොන හීන මැව්වත්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ට්‍රම්ප් ලොක්කගෙත් බහින කලාව යන්නෙ දැන්. "Epstein cover up" එකෙන් පස්සෙ "MAGA' එකේ supporters ලා බහුතරේකටමත් දැන් ට්‍රම්ප්ව එපා වෙලා ගිහින් තියෙන්නෙ. ට්‍රම්ප්කාරයා නටන පිස්සු නිසා ඕකෙ වාසිය යන්නෙ ඩිමොක්‍රටික් හැතිකරේට තමයි ඉතින්. :dull:

    ටකර් ජනාධිපති කරමු 🤠🤌
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අනේ මෙතුමන්ට තේරෙන දේ ඇමරිකන් උත්තමයන්ට නොතේරෙන්නේ ඇයි
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,062
    113
    සේදවත්ත
    ඔයිය වඩා ලේසී උන්ගේ රිවස් එන්ජිනියර් කරපු ස්පේස් ශිප් එක්කින් ඩිටෙක්ට් කරලා ලගට ගිහින් විනාස කරන එක .
     
    • Like
    Reactions: Stimulus mind