🚀 Open AI GPT 5.6 Live Stream 🚀

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,574
    1
    6,391
    113
    OpenAI work to compete against Claude co-work

    That GitHub pages like feature integrated to codex is crazy 😍 you can easily share your in-production projects with colleagues easily.
     
    • Love
    Reactions: KrishanL89

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,339
    24,838
    113

    happy spongebob squarepants GIF
     
    • Wow
    Reactions: Yeezus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,309
    4,139
    113
    AI gana danna aya Meke ayage knowledge ekata AI development and usage Threads dannako..
    Political magul walata wada kochchara hodada

    AI knowledge Danapathiyo come forward 😊
    AI basic Mula sita saralawa
     
    • Love
    Reactions: KrishanL89

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,574
    1
    6,391
    113
    Summary ekak dapanko
    දැන් codex තියෙන්නෙත් ChatGPT ඇතුලේමයියි
    තව Claude cowork වගේ GPT Work කියලා ආවා feature එකක්
    Claude Desktop App එක වගේමයි දැන් GPT එකත්.

    GPT 5.6 - Claude FABLE වගේම advanced 95% විතර & ගොඩක් cheap & සමහර benchmark වල Claude FABLE වලට වඩා හොදට perform කරලා තියනවා.

    GPT 5.6 Sol Luna Terra කියලා ආවා model 3 ක්ම. Sol තමා advanced ම & token cost එක වැඩිම. අනිත් ඒවා සපෙක්ෂව අඩුයි & cheaper.

    GPT Live voice feature එක release උනා තව.
    Thread '🚀 ChatGPT Voice | GPT-Live is cRaZy 🚀' https://elakiri.com/threads/🚀-chatgpt-voice-gpt-live-is-crazy-🚀.2257689/

    මතක විදියට ඔය ටික විතරයි. 👊🏾
     
    Mewage Mula kotanada.chatgtp da
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,536
    23,096
    113
    දැන් codex තියෙන්නෙත් ChatGPT ඇතුලේමයියි
    තව Claude cowork වගේ GPT Work කියලා ආවා feature එකක්
    Claude Desktop App එක වගේමයි දැන් GPT එකත්.

    GPT 5.6 - Claude FABLE වගේම advanced 95% විතර & ගොඩක් cheap & සමහර benchmark වල Claude FABLE වලට වඩා හොදට perform කරලා තියනවා.

    GPT 5.6 Sol Luna Terra කියලා ආවා model 3 ක්ම. Sol තමා advanced ම & token cost එක වැඩිම. අනිත් ඒවා සපෙක්ෂව අඩුයි & cheaper.

    GPT Live voice feature එක release උනා තව.
    Thread '🚀 ChatGPT Voice | GPT-Live is cRaZy 🚀' https://elakiri.com/threads/🚀-chatgpt-voice-gpt-live-is-crazy-🚀.2257689/

    මතක විදියට ඔය ටික විතරයි. 👊🏾
    Thank you machan.
    Codex eka ChatGPT එක ඇතුලෙමයි කියන්නෙ වෙනම ඇප් එකක් එන් නැද්ද දැන්?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,574
    1
    6,391
    113
    Thank you machan.
    Codex eka ChatGPT එක ඇතුලෙමයි කියන්නෙ වෙනම ඇප් එකක් එන් නැද්ද දැන්?
    මම හිතන්නේ තාම codex ගන්න පුළුවන් separated විදියට.
     
    • Love
    Reactions: olu bakka

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,208
    15,313
    113
    Thank you machan.
    Codex eka ChatGPT එක ඇතුලෙමයි කියන්නෙ වෙනම ඇප් එකක් එන් නැද්ද දැන්?
    ChatGPT desktop app ekatama integrate karala enne ban. Eke mode dekek thiyenawa. ChatGPT Work and Codex kiyala.

    image.png

    AI gana danna aya Meke ayage knowledge ekata AI development and usage Threads dannako..
    Political magul walata wada kochchara hodada

    AI knowledge Danapathiyo come forward 😊
    AI basic Mula sita saralawa
    :yes: :yes:
    ------ Post added on Jul 10, 2026 at 8:18 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,309
    4,139
    113
    AI wala eka eka products da mey? Kohomadha AI classification tiyenne? Mewage purpose kohomada wenkaraganne?
    Can anyone explain below things?
    1000044639.jpg
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,574
    1
    6,391
    113
    Fable තරම්ම හොද නෑත් වගේ බන්
    FABLE 99% quality එක FABLE වගේ 1/2 cost එකකට දෙනවා openAI GPT 5.6 sol

    AI wala eka eka products da mey? Kohomadha AI classification tiyenne? Mewage purpose kohomada wenkaraganne?
    View attachment 267827
    පළවෙනි 3 ම models -- Foundation models
    ( සරලවම data වලින් එකිනෙකාට ආවේණික විදියට train කරපු models - කෙනා කෙනාගේ ආවේණික හොඳ නරක තියෙනවා ... Claude කියන්නේ better coding assistant - ChatGPT කියන්නේ better multi purpose assistant & Gemini කියන්නේ better reasoning model etc )

    Perplexity Lovable Sora වගේ ඒවා services. අර උඩ models අරගෙන එයාලා unique විදියට customize කරලා services sell කරනවා. ( Designing Image/Video generation වගේ )

    Claude Code - AntiGravity - Codex - Cursor කියන්නේ Harnesses. ඒ කියන්නේ එයාලා ට ආවේණික විදියට secret source එකක් වගේ එයාලා දන්නවා model අදාල වැඩේට ( බොහෝ විට coding ) හසුරවන්න.

    Agent කියලත් කියනවා coding model වලට.

    උදාහරණයක් විධියට
    Google Ecosystem එකෙන්
    AntiGravity Harness එකෙන්
    Gemini 3.5 flash model එකෙන් code කරනවා කියන්න පුළුවන් අපිට.

    Model = Brain 🧠
    Assistant = Brain + Chat Interface 💬
    Agent = Brain + Tools + Actions + Autonomy 🦾
    ------ Post added on Jul 10, 2026 at 9:06 PM