Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Yesterday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🚀 Open AI GPT 5.6 Live Stream 🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FABLE 99% quality එක FABLE වගේ 1/2 cost එකකට දෙනවා openAI GPT 5.6 sol

පළවෙනි 3 ම models -- Foundation models

( සරලවම data වලින් එකිනෙකාට ආවේණික විදියට train කරපු models - කෙනා කෙනාගේ ආවේණික හොඳ නරක තියෙනවා ... Claude කියන්නේ better coding assistant - ChatGPT කියන්නේ better multi purpose assistant & Gemini කියන්නේ better reasoning model etc )

Perplexity Lovable Sora වගේ ඒවා services. අර උඩ models අරගෙන එයාලා unique විදියට customize කරලා services sell කරනවා. ( Designing Image/Video generation වගේ )

Claude Code - AntiGravity - Codex - Cursor කියන්නේ Harnesses. ඒ කියන්නේ එයාලා ට ආවේණික විදියට secret source එකක් වගේ එයාලා දන්නවා model අදාල වැඩේට ( බොහෝ විට coding ) හසුරවන්න.

Agent කියලත් කියනවා coding model වලට.

උදාහරණයක් විධියට

Google Ecosystem එකෙන්

AntiGravity Harness එකෙන්

Gemini 3.5 flash model එකෙන් code කරනවා කියන්න පුළුවන් අපිට.

Model = Brain

Assistant = Brain + Chat Interface

Agent = Brain + Tools + Actions + Autonomy

------ Post added on [DATETIME="UT"]1783697806[/DATETIME]

[QUOTE="Yeezus, post: 31504647, member: 587230"] FABLE 99% quality එක FABLE වගේ 1/2 cost එකකට දෙනවා openAI GPT 5.6 sol [HR][/HR] පළවෙනි 3 ම models -- Foundation models ( සරලවම data වලින් එකිනෙකාට ආවේණික විදියට train කරපු models - කෙනා කෙනාගේ ආවේණික හොඳ නරක තියෙනවා ... Claude කියන්නේ better coding assistant - ChatGPT කියන්නේ better multi purpose assistant & Gemini කියන්නේ better reasoning model etc ) Perplexity Lovable Sora වගේ ඒවා services. අර උඩ models අරගෙන එයාලා unique විදියට customize කරලා services sell කරනවා. ( Designing Image/Video generation වගේ ) Claude Code - AntiGravity - Codex - Cursor කියන්නේ Harnesses. ඒ කියන්නේ එයාලා ට ආවේණික විදියට secret source එකක් වගේ එයාලා දන්නවා model අදාල වැඩේට ( බොහෝ විට coding ) හසුරවන්න. Agent කියලත් කියනවා coding model වලට. උදාහරණයක් විධියට Google Ecosystem එකෙන් AntiGravity Harness එකෙන් Gemini 3.5 flash model එකෙන් code කරනවා කියන්න පුළුවන් අපිට. Model = Brain 🧠 Assistant = Brain + Chat Interface 💬 Agent = Brain + Tools + Actions + Autonomy 🦾 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1783697806[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom