ක්‍රිස්ටියන් බේල් හැම ගමනකටම වගේ පාවිච්චි කරන්නෙ මේ වාහනේලු තාම. "Toyota Tacoma" එකක්. 2003 දි තමයි අරන් තියෙන්නෙ. අවුරුදු 20 කටත් වැඩියි පාවිච්චි කරන්න අරන්. 

Christian bale's net worth
$120 million
