🚗🚗🚗 විකුණන්න හිතන් ඉන්න Vitz 2015 එකක් තියෙනවද? 🚗 මචන්ල Vitz 2014-2015(Manufact. Yr)ක් හොයාගන්න නැද්ද? Ikman එකේ තිබ්බ ඒවත් බැලුව. තව ටිකක් search පාරක් දාන්න හිතුව. Silver/Grey color තමයි බලන්නෙ. White/Black උනත් කමක් නෑ හොඳටම තියෙනවනම්...