🚗 Honda Civic FD3 කාර් එක ගෘප් එකෙ කියන තරම් හොදද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මම ඉස්සර හොයපු කාලේ FD4 එක සෑහෙන්න මාර්කට් තිබ්බා 1600 CC නිසා අද්දනවා අඩුත් නෑ තෙල් කෙරුවාවත් හොඳයි කියලා. FD1 එකට වඩා ලක්ෂ 4,5ක වෙනසක් තිබ්බා. මම මේ කියන්නේ 2019 වගේ ඈ. හැමෝම කිව්වේ FD1 තෙල් අඩුයි කරනවා කියලා 7,8යි කියලා ටවුන් ඒරියා. FD4 10/11ක් කරනවා කියලා.
    Fd4 oya tharam thel karanawa da ithin real life eke?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    Fd4 oya tharam thel karanawa da ithin real life eke?
    දන්නේ නෑ බං. මේකේ NEMESIS දාලා තිබ්බෙත් FD4 එක ටවුන් ඒරියා 7.5ක් කරනවා වගේ කතාවක් මට මතක විදියට. මාර්කට් වැලියු එක සැලකියයුතු ප්‍රමාණෙකින් වැඩියෙන් තමා තිබ්බේ FD4. ඒකාලේ මොකක් හරි ගෲප් එකක බැලුවොත් තිබ්බේ 10/11 කතාව. FD1 එකේ 1800 නිසා තෙල් කරනවා අඩුයි. මේක තමා හොඳම බැලන්ස් එක බ්ලාහ් බ්ලාහ්. කොහොම හරි මම ගත්තේ නැත්තෙත් තෙල් කතන්දරේ නිසා තමා. මට මාසෙට ටිකක් දුර දුවන්න සෙට් වෙනවා. නැත්තම් මම මාරම ආස ලුක් එකක් තිබ්බ කාර් එකක් FD Series එක.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    දන්නේ නෑ බං. මේකේ NEMESIS දාලා තිබ්බෙත් FD4 එක ටවුන් ඒරියා 7.5ක් කරනවා වගේ කතාවක් මට මතක විදියට. මාර්කට් වැලියු එක සැලකියයුතු ප්‍රමාණෙකින් වැඩියෙන් තමා තිබ්බේ FD4. ඒකාලේ මොකක් හරි ගෲප් එකක බැලුවොත් තිබ්බේ 10/11 කතාව. FD1 එකේ 1800 නිසා තෙල් කරනවා අඩුයි. මේක තමා හොඳම බැලන්ස් එක බ්ලාහ් බ්ලාහ්. කොහොම හරි මම ගත්තේ නැත්තෙත් තෙල් කතන්දරේ නිසා තමා. මට මාසෙට ටිකක් දුර දුවන්න සෙට් වෙනවා. නැත්තම් මම මාරම ආස ලුක් එකක් තිබ්බ කාර් එකක් FD Series එක.
    Samaharu kiyana figures enne na ban real life eke mage fd1 eka town duwanneth 6 witara. So fd4 eka 7.5 kiyana eka realistic. Ehema nethuwa 11 yanawa kiwwoth eka wenna ba. Fb eke fd squad eke aya kiyanneth 6kmpl kiyala a asse samaharu kiyanawa 14 yanawa kiyala 😂

    Mama nam fd1-s ekak ma hoyala gatte options wedi nisa. Power ekath shape 200cc ac ekata ain karama 1600cc ekak wage thama 🤨
    ------ Post added on Apr 8, 2023 at 8:29 PM
     
    • Like
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    Samaharu kiyana figures enne na ban real life eke mage fd1 eka town duwanneth 6 witara. So fd4 eka 7.5 kiyana eka realistic. Ehema nethuwa 11 yanawa kiwwoth eka wenna ba. Fb eke fd squad eke aya kiyanneth 6kmpl kiyala a asse samaharu kiyanawa 14 yanawa kiyala 😂

    Mama nam fd1-s ekak ma hoyala gatte options wedi nisa. Power ekath shape 200cc ac ekata ain karama 1600cc ekak wage thama 🤨
    ------ Post added on Apr 8, 2023 at 8:29 PM
    මම දැකපු රියලිස්ටික්ම රිවීව් එක දැක්කේ නෙමෙසිස්ගේ ත්‍රෙඩ් එකෙන්. සෑහෙන්න ඒ කාර් එක ගැන ඉගෙන ගත්තා.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මෙහෙමයි මචං ඉතින් තමන්ගේ අවශ්‍යයතාවට සරිලන විදියට වාහ්නේ ගත්තා නම් ඔය ප්‍රශ්න මොකුත් නෑ. එහෙම ගත්තු අයට ඒ වාහනේ ගැටලුවක් ඇත්තෙම නෑ. උදා: වැඩිය එහෙ මෙහෙ දුවෙන්නේ නැති කෙනෙක් ඕකේ FD1 එක අරගත්තා නම් පොරට ඔය වාහනේ තමා තියෙන හොඳම වාහනේ වෙන්නේ. මොකද 1800CC නිසා හොඳට අද්දනවා කරනවා. වැඩිය දුර දුවන්නේ නැතිනම් තෙල් වියදමත් නෑ. හැබැයි ඕකම හැමදාම දුර දුවන එකෙක් ගත්තොත් නාහෙන් අඬාගත්ත ගමන් ඉන්න වෙන්නේ තෙල් බොනවායි කියලා. අනික් හයිබ්‍රිඩ් වාහන වුනත් එහෙමයි. මාසෙට 2000-3000ක් වත් දුවන්නේ නැතුව හයිබ්‍රිඩ් අරන්, ඊට පස්සේ බැටරි සවුත්තු වුනා ඒවා දාන්න අච්චර ගියා මෙච්චර ගියා කියන උදවිය කොච්චර ඉන්නවාද. තමන්ගේ අවශ්‍යයතාවට බලලා වාහනයක් අරන් හරියට මේන්ටේන් කරන් දුවනවා නම් ගොඩක් ප්‍රශ්න අවමයි බං.
    True.Wadiya duwanne nathnam Hybrid ganns eka kisima wadak na.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    allion to wagon R kohmada bn transition eka, mokakda ganna hadanne?
    Transition nil...karanna deyak nee mun okkoma aul kalane...apita ona aka nemei dan ganna puluwan wenne reliable aka...tawama hithawana..balagena gihin hoda akak ahu unama gannawa ..ekak kiyala nee
     
    • Sad
    Reactions: Mr.Thor

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Man danna vidiyata FD3 ekee Hybride system eka battry eka aul yanawa hari vidiyat areplace kale nathnam 1l 5km thamai