Fd4 oya tharam thel karanawa da ithin real life eke?මම ඉස්සර හොයපු කාලේ FD4 එක සෑහෙන්න මාර්කට් තිබ්බා 1600 CC නිසා අද්දනවා අඩුත් නෑ තෙල් කෙරුවාවත් හොඳයි කියලා. FD1 එකට වඩා ලක්ෂ 4,5ක වෙනසක් තිබ්බා. මම මේ කියන්නේ 2019 වගේ ඈ. හැමෝම කිව්වේ FD1 තෙල් අඩුයි කරනවා කියලා 7,8යි කියලා ටවුන් ඒරියා. FD4 10/11ක් කරනවා කියලා.