"Derek Hamilton" කියන නළුවා තමයි මේ "Clarence Callahan" එහෙමත් නැත්නම් අපි හොදින් අදුනන "Razor" කියන චරිතෙට රගපෑවෙ.
දැන් මෙයාට වයස අවුරුදු 53 ක් වෙනවා.
'Razor' අයියව මතක් කරද්දි 'Mia' අක්කා ගැනත් කට්ටියට මතක් වෙනවා ඇතිනෙ.
දැන් මෙයාට වයස අවුරුදු 53 ක් වෙනවා.


Machan kohenda download karagaththe?ළඟදී ඕක දාගත්තා ආපහු ගහන්න කියලා . තාම blacklist 6 දැන් මාසයක් විතර ඇති. ඉස්සර දවසට ඉවර කරපුවා.