🚘😃 Need for Speed: Most Wanted (2005) - අවුරුදු 20 ක් ගිහිල්ලත් තාම "BMW M3 GTR" එක අත්නොඇරපු "Razor" 😊🚘

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,018
    153,078
    113










    "Derek Hamilton" කියන නළුවා තමයි මේ "Clarence Callahan" එහෙමත් නැත්නම් අපි හොදින් අදුනන "Razor" කියන චරිතෙට රගපෑවෙ. :) දැන් මෙයාට වයස අවුරුදු 53 ක් වෙනවා.

    c535a806478ea6787ae9066fd4d15c13.jpg




    'Razor' අයියව මතක් කරද්දි 'Mia' අක්කා ගැනත් කට්ටියට මතක් වෙනවා ඇතිනෙ.😌 "
    Josie Maran" කියන නිළිය තමයි මේ 'Mia' ගෙ චරිතෙට රගපෑවෙ.😊 දැන් මෙයාට වයස අවුරුදු 46 ක් වෙනවා.



    c43f6df09c6f210ad0a42a6b8ed823d3.jpg
    3c52b2794c927ba14117f87f2a9fcfb1.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ළඟදී ඕක දාගත්තා ආපහු ගහන්න කියලා . තාම blacklist 6 දැන් මාසයක් විතර ඇති. ඉස්සර දවසට ඉවර කරපුවා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113


    අඩෝ අඩෝ ගිය සතියේ නිකමට මේ සින්දුව මතක්වෙලා බාලා අහන ගමන් most wanted ගැන හිතලා මනෝ පාරක් දැම්මා ඒ කාලේ ගැන 😍

    බලපන් පෝං එකට බාගත්ත දිනේ 👇


    MP3 එක බාගන්න
    FLAC එක බාගන්න
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    නාකි ෆොම් වෙන bla bla bla.

    ඉස්සර යාලුවන්ගෙ ගෙවල්වල ගිහින් Need for speed 2 ගැහැවුවේ. මලටි ප්ලෙයර් මුඩ් එකේ. අම්මෝ ඉතින් එකාලේ..
    සමහරුන්ගේ අම්මලා කැමති නැ. සපත්තු පේමන්ට් එකෙනුත් එලියෙන් ගලවලා එන්න කියනවා. සමහර ගෙවල් වල ලයිට් නැ. එවා ඉතිං එ දවස් වල ගානක් නැ ගෙම් එක ගහන්න තියෙන ආසාව නිසා.