🚨කොරෝනා 2.0 එනවා! 🚨

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,864
    10,081
    113
    කොරෝනා -2 වසංගතයද ඉදිරියේදී ඇතිවන බවත් එය වැළැක්විය නොහැකි බවත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා ඇත. කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්‍ෂණයේදී ඔහු මේ බව පවසා තිබේ.

    කොරෝනා -2 වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරාගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

    මේ පරීක්‍ෂණයට සාක්‍ෂි දීම සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද කැඳවා තිබේ.

    මහාචාර්ය ඇලෙක්සැන්ඩර් තවදුරටත් පැවසුවේ කොරෝනා – 2 වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වන බව මෙතෙක් හෙළිවී නැති බවයි. මේ බව බ්‍රිතාන්‍ය ඩේලිමේල් පුවත්පත අනාවරණය කර ඇත.

    උපුටා ගැනීම - ඩේලි මේල්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    1686965706917.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සාමාන්‍යයෙන් අවුරුදු 100 ගැප් එකක් තියෙනව නේ ඔය වගේ pandemic දෙකක් අතර. ඉතිහාසේ නම් එහෙම වෙලා තියෙන්නේ. මේ සැරේ කලින්ම ආවොත් අපිට තවත් sorry වෙයි.