🚨මේ ඇරැඹෙන්නේ ලෝකයටම තීරණාත්මක පැය කිහිපයයි‼️⏳☢️

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    වෙලාවකට හිතෙනවා ඉරාන් කන එක හොදයි කියලා, ඕකුන් ඉස්ලාම් රෙවලූෂන් කරලා රටම අන්තවාදී කරගෙන නෙ ඉන්නෙ. උන්ගෙ ඔළු වල තියෙන්නෙත් විකාර ආගමික අන්තවාදය. පර්සියානු සාහිත්‍යමය අදහස් දැන් ඕකුන්ගෙ නැහැ.
    අඩේ උඹ දවසක් වයිට් හවුස් එකෙන් නිව්ස් එකක් ගෙනාව නේද එළකිරියට. අලුතෙන් නැද්ද මොකවත්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    ඕක දාන්නේ නෑ ඕකෙන් වෙන්නේ ට්‍රම්ප්ටත් කෙළ වෙන එක..
    ඌ බයයි ඔක්කෝටම වඩා..
    රුසියාව චීනේ ඔක්කොම එකට බලන් ඉන්නේ..
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    :love2: B-21 eka hadala iwara wela thibbanam eka thama enne, aparade :oo:
    northrop grumman footage GIF
     
    • Love
    Reactions: NRTG

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ඉරානේ අවසානය වගේ


    ඔච්චර රොකට් හදද්දී ඔච්චර තෙල් තියාගෙන හෝද ජෙට් ටිකක් air defence ටිකක හදාගත්තේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ


    පර්සියානු අධ්‍රාජයේ අවසානය.

    නාකි අන්ත්වාදියා රටේ නායකයා නොවේ නෙම් මට ඇත්තටම දුකක් හිතෙන්න.
    I would say it's the otherway around! Iran isn't alone here specially with China backing
     
    • Like
    Reactions: chathura414

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ඕකා ඕක දැම්මොත් ඊට පස්සේ බිහි වෙන්නේ තනිකරම ත්‍රස්තවාදීන් ..
    ඊට පස්සේ ඇමරිකාව ඇතුලෙත් බෝම්බ පුපුරයි.. Suicide
    Nakiya deal ekakata ena ekak nane
     
    • Like
    Reactions: charitha2011